රාජ්‍ය පාලන කාරක සභාව රැස් කරන්නැයි සජිත් ඉල්ලයි දඬුවමකට යටත්ව බන්ධනාගාර ගත කර ඇති පූජ්‍ය පක්ෂය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු පිළිවෙත් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන .. 30 minutes ago
Y ශානිකා · 1 hour ago මොනවද ලංකාවේ වෙන්නේ? හරිම පුදුමයි. අහන්න වෙන්නේ මෙහෙම දෙවල්මයි. මේක නම් පපුවේ අමාරුවක් වෙන්න ඇති. පපුව තදකරගෙන මැරිලා තියෙන්නේ (දී) Reply 0
Y සිරිලාල් · 1 hour ago ඕනෑම සිද්ධියකට සාධාරණ හේතු තිබෙන්න පුළුවන්. අපි කිසිම දෙයක් දන්නේ නැතුව ප්‍රකාශයක් කරන්නේ කොහොමද? සමහරවිට මේ මනුස්සයා අහිංසක කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ දෙයකට අපි නිශ්ශබ්දව සිටීම තමයි ඉතාමත් යෝග්‍ය. (නි) Reply 0
Y මිනිපෙ · 1 hour ago අපරාද කියන ඒවා අවුරුදු දහස් ගන්න ඉදලා එන ඒවා. හොදම උදාහරණයන් තමයි බුදුන්ට ගල්පෙරලා මරන්ට තැත් කිරීම, ජේසුට ඇන ගසා මරාදැමීම.(නදී) Reply 0
Y කුමාර් · 1 hour ago මංගල කොලොන්නාව, ඔයාට වැරදිලා. බුද්ධාගමේ ඕවා කියන්න පෙර බයිබලේ පැරණි ගිවිසුමේ ඕවා කියලා තියෙනවා. ඉම්රාන් කිව්වා හරියට හරි. බලන්න මියන්මාරය දිහා. ඒ වගේම අර අහවල් කට්ටිය දිහා. මොනවද එයාලා කියන්නේ? මැරීම විනාශය, බලපෑම... මේ බුද්ධාගමද? (දී) Reply 0
Y සිංහ · 1 hour ago පින්තූර දැමීමෙන් වලකින්න. එය ඔවුන්ගේ පවුලේ අයට කරන අපහසුතාවයක්. අපේ පුවත් පත් වලට නීතියක් තිබිය යුතුයි. මෙයා ඔබගේ තාත්තා නම් ඔබ කොහොමද දකින්නේ?(නදී) Reply 0
Y ඉම්රාන් · 1 hour ago මොන ගුණ පතුරලත් වැඩක් නැහැ, මිනිස්සු තුල තණ්හාව හා ආසාව අඩු වෙනකම්. ආගම හරි හැටි කියා නොදෙන ජාතිවාදී ආගම්වාදී අදහස් නේ අද අපේ ආගමික ස්වාමින් වහන්සේලා කියා ගන්න දේව දූතවරු මනුස්සයන් අතර පතුරවන්නේ. ඊර්සියාව, ක්‍රෝධය පතුරලා මිනිස් සමාජය බේද බින්න ඇති නොකර මනුස්ස ගුණවලින් පිරුණු දාර්මික සමාජයක් බිහි කරන්න සැමදෙනාම උත්සාහ කලොත් නේද හොඳ? (දී) Reply 0
Y පෙරේරා · 1 hour ago මෙයාලා හරියට අදහස් දාන්නේ මේ මනුස්සයා හදිසි ලෙඩකින් මැරුණු එකටත් මේ ආණ්ඩුව පළි වගේ. අනේ මෙහෙම වසලයෝ ඉන්න රටක්. මිනිස් ජීවිත බල්ලෝ බලල්ලුන්ටත් අන්ත විදියට සලකපු කාලවල් පහු කරලා අපි ඇවිත් තියෙන්නේ. (දී) Reply 0
Y මංගල කොලොන්නාව · 1 hour ago බුද්ධාගමේ කියල තියෙනවා වගේ අන්තිම කාලය ලෝකේ විනාශ වෙන, ජාතියට ජාතියක් විරුද්ධව එනවා. ළමයින් දෙමව්පියන් මරනවා. අයියා මල්ලි මරනවා. නංගී අක්කා මරනවා. මිනිසුන් පුජකවරුන් මරනවා. පුජකවරුන් මිනිසුන් මරනවා. ස්වබාවික අනතුරු හැමදම වෙනවා. අපි එකිනෙකා අපිටම පෙනෙන්නේ සතුරන් හැටියට. බුද්ධ ශාසනය ඉවර වෙන කාලේ තමයි ඒ (දී) Reply 0
Y ඩෑම් · 1 hour ago මේ මනුස්සයා මැරිලා තියෙන්නේ කොහොමද කියලවත් කව්රුවත් දන්නේ නැහැ. සමහරවිට අසනීපයකින් වෙන්න ඇති. මෙහෙ මෙලෝ දෙයක් දන්නේ නැතුව ලොකු අදහස් දානවා... (දී) Reply 0
Y සංජීව. · 1 hour ago කාර් එකේ ඩිකියේ බයිට් පැකට්ටුවක් තිබුණු ලෙස දැක්වීම මගින් හැගවීමට උත්සහ ගත්තේ කුමක්ද? (දී) Reply 0
Y අනුර · 1 hour ago රටේ මිනිස්සුන්ගෙ මානසික ආතතිය වැඩි වෙලා ප්‍රශ්නත් එක්ක ජීවිතේට මූන දෙන්න තරම් ශක්තියක් මිනිස්සුන්ට නැතිවෙලා එක්කෝ මරනවා, නැත්නම් මැරෙනවා. රටේ වටිනා ජීවිත බොහෝ ගණනක් නිකරුනේ විනාශ වෙනවා. බෞද්ධයන් ආගම අදහන්නේ මාසෙකට එක දවසයි. මේ අපරාධ බොහොමයකට හේතුව දන හතකට වරක් මනස පිරිසිදු කිරීම අනෙත් හැම ආගමකම තියෙනවා. බෞද්ධයන්ටත් එවැනි දෙයක් කිරීමට වැඩ පිලිවෙලක් ඕනා.(නදී) Reply 0
Y ගජබා · 1 hour ago බලන්න සියල්ල කොතරම් අවිනිශ්චිතද කියලා.මෙයින් ගැළවීමේ මගට පිවිසෙන්න. අප්‍රමාද වෙන්න (දී) Reply 0
Y වරුණ · 1 hour ago බඩ අල්ලන් මැරිලා තියෙන්නේ කලින් දවසේ රෑ ගහපුවගේ මොනවා හරි අවුලක්ද දන්නේ නැහැ?බයිට් පැකට් 1ක් ගැන කියල තිබ්බ නිසයි මම මෙහෙම කිව්වේ. (දී) Reply 0
Y චතුල වෙරෝනා · 1 hour ago රටේ මිනිස්සුන්ගෙ මානසික ආතතිය වැඩි වෙලා ප්‍රශ්නත් එක්ක ජීවිතේට මූන දෙන්න තරම් ශක්තියක් මිනිස්සුන්ට නැතිවෙලා එක්කෝ මරනවා, නැත්නම් මැරෙනවා. රටේ වටිනා ජීවිත බොහෝ ගණනක් නිකරුනේ විනාශ වෙනවා. කාටවත් මේ දේවල් ගැන සොයා බලන්න වුවමනාවක් නැහැ (දී) Reply 0
Y පෙරේරා · 1 hour ago සමහරවිට හදිසි රෝගයකින් මියගියාද දන්නේ නැහැ. මේ කය ඕනෑම වෙලාවක බිඳවැටෙන බව බුදුන් දේශනා කළා (දී) Reply 0
Y ලුම්බිණි · 1 hour ago අපි රටක් වශයෙන් ජාතියක් වශයෙන් පිරිහෙමින් යන බව තේරුම් ගන්න අය අඩුයි. එහෙම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේකෙන් ගොඩ එන්න පුළුවන්. (දී) Reply 0
Y අබය, · 1 hour ago මමත් උදේ කෝච්චියට එනකොට මේ සිද්ධිය දැක්කා.කාර් එක පානදුර බාලිකා එක එහාපැත්තෙ පාර අයිනෙ නතර කරලා ඇතුලෙ මැරිලා හිටියෙ. පොලිසියත් එතන හිටියා. (දී) Reply 0
Y රන්දි · 1 hour ago හැමදාම අපිට අහන්න ලැබෙන්නේ මේ වගේ සිද්ධීන්. එක්කෝ මරලා, එහෙම නැතිනම් සියදිවි නසාගෙන, තව වාර්තා නොවන දේවල් කොපමණද ? සෑම කෙනෙක්ම සුළු මොහොතකින් මිනීමරුවෙක් වීමේ ප්‍රවනතාවය වැඩියි ශ්‍රි ලංකාවේ. මිනිසුන්ගේ ආකල්ප වෙනස් අපි හිතනවට වඩා. ක්ෂණිකව ගන්න තීරණ වල දුර්වලතාවය ,නුගත්කම , ක්ෂනික කෝපය, පලිගැනීම, ජීවන බර, පීඩනය වැඩියි. විදෙස් රටවල නම් මිනිසුන්ගේ මානසික පීඩනය තුරන් කරන්න එක එක වැඩසටහන් තියනවා. හමුදාවෙ නම් නිවාඩුවට ගෙදර යන්න පෙර නොමිලේ ලොකු පාටියක් තියනවා. සංගීතය ,කාලා, බීලා ගහගෙන, තමන්ගේ පීඩනය අඩුකරගෙන ගමට නිවසට යන්න දෙන්නේ. සාමාන්‍ය වැසියන්ට නම් කොමඩි වැඩ සටහන් තියනවා , ගේම් තියනවා අපිට ඔය මොකවත් නැහැ. කසිප්පු ගහලා, ගෙදර ගෑනිව දැරුවෝ ටික මරා ගන්නවා හැර. අල්ලපු ගෙදර එකා සමග හරි එල්ලෙනවා. පාසැලේ දරුවාගෙන් පළිගන්නවා රටේ පිරිහීම. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ලංකාවේ වෙන්නේ? හරිම පුදුමයි. අහන්න වෙන්නේ මෙහෙම දෙවල්මයි. මේක නම් පපුවේ අමාරුවක් වෙන්න ඇති. පපුව තදකරගෙන මැරිලා තියෙන්නේ (දී)
ඕනෑම සිද්ධියකට සාධාරණ හේතු තිබෙන්න පුළුවන්. අපි කිසිම දෙයක් දන්නේ නැතුව ප්‍රකාශයක් කරන්නේ කොහොමද? සමහරවිට මේ මනුස්සයා අහිංසක කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ දෙයකට අපි නිශ්ශබ්දව සිටීම තමයි ඉතාමත් යෝග්‍ය. (නි)
අපරාද කියන ඒවා අවුරුදු දහස් ගන්න ඉදලා එන ඒවා. හොදම උදාහරණයන් තමයි බුදුන්ට ගල්පෙරලා මරන්ට තැත් කිරීම, ජේසුට ඇන ගසා මරාදැමීම.(නදී)
මංගල කොලොන්නාව, ඔයාට වැරදිලා. බුද්ධාගමේ ඕවා කියන්න පෙර බයිබලේ පැරණි ගිවිසුමේ ඕවා කියලා තියෙනවා. ඉම්රාන් කිව්වා හරියට හරි. බලන්න මියන්මාරය දිහා. ඒ වගේම අර අහවල් කට්ටිය දිහා. මොනවද එයාලා කියන්නේ? මැරීම විනාශය, බලපෑම... මේ බුද්ධාගමද? (දී)
පින්තූර දැමීමෙන් වලකින්න. එය ඔවුන්ගේ පවුලේ අයට කරන අපහසුතාවයක්. අපේ පුවත් පත් වලට නීතියක් තිබිය යුතුයි. මෙයා ඔබගේ තාත්තා නම් ඔබ කොහොමද දකින්නේ?(නදී)
මොන ගුණ පතුරලත් වැඩක් නැහැ, මිනිස්සු තුල තණ්හාව හා ආසාව අඩු වෙනකම්. ආගම හරි හැටි කියා නොදෙන ජාතිවාදී ආගම්වාදී අදහස් නේ අද අපේ ආගමික ස්වාමින් වහන්සේලා කියා ගන්න දේව දූතවරු මනුස්සයන් අතර පතුරවන්නේ. ඊර්සියාව, ක්‍රෝධය පතුරලා මිනිස් සමාජය බේද බින්න ඇති නොකර මනුස්ස ගුණවලින් පිරුණු දාර්මික සමාජයක් බිහි කරන්න සැමදෙනාම උත්සාහ කලොත් නේද හොඳ? (දී)
මෙයාලා හරියට අදහස් දාන්නේ මේ මනුස්සයා හදිසි ලෙඩකින් මැරුණු එකටත් මේ ආණ්ඩුව පළි වගේ. අනේ මෙහෙම වසලයෝ ඉන්න රටක්. මිනිස් ජීවිත බල්ලෝ බලල්ලුන්ටත් අන්ත විදියට සලකපු කාලවල් පහු කරලා අපි ඇවිත් තියෙන්නේ. (දී)
බුද්ධාගමේ කියල තියෙනවා වගේ අන්තිම කාලය ලෝකේ විනාශ වෙන, ජාතියට ජාතියක් විරුද්ධව එනවා. ළමයින් දෙමව්පියන් මරනවා. අයියා මල්ලි මරනවා. නංගී අක්කා මරනවා. මිනිසුන් පුජකවරුන් මරනවා. පුජකවරුන් මිනිසුන් මරනවා. ස්වබාවික අනතුරු හැමදම වෙනවා. අපි එකිනෙකා අපිටම පෙනෙන්නේ සතුරන් හැටියට. බුද්ධ ශාසනය ඉවර වෙන කාලේ තමයි ඒ (දී)
මේ මනුස්සයා මැරිලා තියෙන්නේ කොහොමද කියලවත් කව්රුවත් දන්නේ නැහැ. සමහරවිට අසනීපයකින් වෙන්න ඇති. මෙහෙ මෙලෝ දෙයක් දන්නේ නැතුව ලොකු අදහස් දානවා... (දී)
කාර් එකේ ඩිකියේ බයිට් පැකට්ටුවක් තිබුණු ලෙස දැක්වීම මගින් හැගවීමට උත්සහ ගත්තේ කුමක්ද? (දී)
ධර්මය පහළවේවා! බුදුසරණ යන දරුවන් බිහිවේවා! (දී)
බුදු ගුණ හැකි ඉක්මණින් සමාජගත කළ යුතුමයි. පවු අහිංසක ජීවිත.. (දී)
විස්තර මදි, මැරිලා තියෙන්නේ රියදුරාද? මරලද?(නදී)
මොකද PSD/MSD එකෙන් කෙනෙකුත් ඇවිල්ල ඉන්නේ? (අ)
රටේ මිනිස්සුන්ගෙ මානසික ආතතිය වැඩි වෙලා ප්‍රශ්නත් එක්ක ජීවිතේට මූන දෙන්න තරම් ශක්තියක් මිනිස්සුන්ට නැතිවෙලා එක්කෝ මරනවා, නැත්නම් මැරෙනවා. රටේ වටිනා ජීවිත බොහෝ ගණනක් නිකරුනේ විනාශ වෙනවා. බෞද්ධයන් ආගම අදහන්නේ මාසෙකට එක දවසයි. මේ අපරාධ බොහොමයකට හේතුව දන හතකට වරක් මනස පිරිසිදු කිරීම අනෙත් හැම ආගමකම තියෙනවා. බෞද්ධයන්ටත් එවැනි දෙයක් කිරීමට වැඩ පිලිවෙලක් ඕනා.(නදී)
රන්දිගේ ප්‍රතිචාරය මම හරි අගය කරනවා (දී)
බලන්න සියල්ල කොතරම් අවිනිශ්චිතද කියලා.මෙයින් ගැළවීමේ මගට පිවිසෙන්න. අප්‍රමාද වෙන්න (දී)
බඩ අල්ලන් මැරිලා තියෙන්නේ කලින් දවසේ රෑ ගහපුවගේ මොනවා හරි අවුලක්ද දන්නේ නැහැ?බයිට් පැකට් 1ක් ගැන කියල තිබ්බ නිසයි මම මෙහෙම කිව්වේ. (දී)
රටේ මිනිස්සුන්ගෙ මානසික ආතතිය වැඩි වෙලා ප්‍රශ්නත් එක්ක ජීවිතේට මූන දෙන්න තරම් ශක්තියක් මිනිස්සුන්ට නැතිවෙලා එක්කෝ මරනවා, නැත්නම් මැරෙනවා. රටේ වටිනා ජීවිත බොහෝ ගණනක් නිකරුනේ විනාශ වෙනවා. කාටවත් මේ දේවල් ගැන සොයා බලන්න වුවමනාවක් නැහැ (දී)
සමහරවිට හදිසි රෝගයකින් මියගියාද දන්නේ නැහැ. මේ කය ඕනෑම වෙලාවක බිඳවැටෙන බව බුදුන් දේශනා කළා (දී)
අපි රටක් වශයෙන් ජාතියක් වශයෙන් පිරිහෙමින් යන බව තේරුම් ගන්න අය අඩුයි. එහෙම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේකෙන් ගොඩ එන්න පුළුවන්. (දී)
මමත් උදේ කෝච්චියට එනකොට මේ සිද්ධිය දැක්කා.කාර් එක පානදුර බාලිකා එක එහාපැත්තෙ පාර අයිනෙ නතර කරලා ඇතුලෙ මැරිලා හිටියෙ. පොලිසියත් එතන හිටියා. (දී)
රන්දිගේ ප්‍රතිචාරය මම හරි අගය කරනවා (නි)
හැමදාම අපිට අහන්න ලැබෙන්නේ මේ වගේ සිද්ධීන්. එක්කෝ මරලා, එහෙම නැතිනම් සියදිවි නසාගෙන, තව වාර්තා නොවන දේවල් කොපමණද ? සෑම කෙනෙක්ම සුළු මොහොතකින් මිනීමරුවෙක් වීමේ ප්‍රවනතාවය වැඩියි ශ්‍රි ලංකාවේ. මිනිසුන්ගේ ආකල්ප වෙනස් අපි හිතනවට වඩා. ක්ෂණිකව ගන්න තීරණ වල දුර්වලතාවය ,නුගත්කම , ක්ෂනික කෝපය, පලිගැනීම, ජීවන බර, පීඩනය වැඩියි. විදෙස් රටවල නම් මිනිසුන්ගේ මානසික පීඩනය තුරන් කරන්න එක එක වැඩසටහන් තියනවා. හමුදාවෙ නම් නිවාඩුවට ගෙදර යන්න පෙර නොමිලේ ලොකු පාටියක් තියනවා. සංගීතය ,කාලා, බීලා ගහගෙන, තමන්ගේ පීඩනය අඩුකරගෙන ගමට නිවසට යන්න දෙන්නේ. සාමාන්‍ය වැසියන්ට නම් කොමඩි වැඩ සටහන් තියනවා , ගේම් තියනවා අපිට ඔය මොකවත් නැහැ. කසිප්පු ගහලා, ගෙදර ගෑනිව දැරුවෝ ටික මරා ගන්නවා හැර. අල්ලපු ගෙදර එකා සමග හරි එල්ලෙනවා. පාසැලේ දරුවාගෙන් පළිගන්නවා රටේ පිරිහීම. (නි)