IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කරවල හදන්න ප්‍රවාහනය කළ නරක් වූ මාළු කිලෝ 3000ක් විනාශ කෙරේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
සෞඛ්‍යට අහිතකර, නරක් වූ මාළු කිලෝ 3000ක් කොළඹ සිට මන්නාරමට කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අද(24) සවස පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කරන ලදී.

 
අදාළ මාළු තොගය ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් බවත්, විශාල මත්ස්‍යයින්ගේ  කොටස්ද මේ අතර තිබූ බවත් පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් සුරේෂ් මහතා පැවසීය.
 
පුත්තලම නගරයේදී  කැබ් රථය නවතා ඇති අතර, එහිදී මෙම කැබ් රථයෙන් පිටවූ අධික දුගඳ පිළිබඳව ජනතාව කඩිනමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කර තිබුණි. වහාම එම ස්ථානයට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් කැබ් රථය පරීක්ෂා කර ඇත.
 
මේ අනුව කැබ් රථය පුත්තලම නගර සභා කසළ අංගනයට රැගෙන ගොස් බැරල් තුළ දමා තිබූ මත්ස්‍ය කොටස් හා නරක්වූ මත්ස්‍ය කිලෝ  3000ට ආසන්න ප්‍රමාණය විනාශ කෙරිණි.
 
මෙම නරක්වූ මසුන් කරවල සකසනු සඳහා රැගෙන යන බවත්, මත්ස්‍ය කොටස් සත්ත්ව ආහාර සැකසීමට ගෙන යමින් තිබූ බවත් ප්‍රශ්න කිරීමේදී එහි රියදුරා ප්‍රකාශ කර තිබුණි. සියල්ල විනාශ කිරීමෙන් පසු රියදුරා සහ කැබ් රථය දැඩි ලෙස අවවාද කර මුදාහැරීමට කටයුතු කෙරුණි.
 
මෙම වැටලීම සදහා පුත්තලම නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් මහතා සමග කේ.එම්.යූ.ජී.ඒ.එන්.බී. දිසානායක, ජී.එම්.ඩී.මනෝජ් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව සිටියහ.

 



අදහස් (1)

කරවල හදන්න ප්‍රවාහනය කළ නරක් වූ මාළු කිලෝ 3000ක් විනාශ කෙරේ

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 August 2020 01:06 PM

කරවල කියලා මුදල් ගෙවලා මෙන්න මේ මළ ජරාව තමයි අපි කන්නේ .. මේ වගේ මල ජරාව ගෙවල්වලින්, කඩවලින්, හෝටල්වලින් අපි කොච්චර කාලා ඇත්ද? මම නම් මේ දහජරාව දැක්ක නිසා කරෝල කෑම නැවැත්තුවා. හැමෝම එසේ කරනවා නම් මේ වගේ ජරා වැඩ වෙළෙන්දන් කරන එකක් නෑ. එසේ කරන්නේ කොහොමද? මොන ජරාව වුණත් කන්න මේ රටේ මිනිස්සු සැදීපැහැදී තමයි ඉන්නේ.

:       0       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 654 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1433 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1348 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1469 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2370 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1311 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site