මිල්ලනිය කීංමං තුඩාවේ වෙල් යායකදී කොකුන් හා දියකාවුන් තිස් ගනනක් අල්ලා ගෝනියක දමාගෙන යමින් සිටි පිරිසකින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අවට හෝටල් වලට මසට විකිනීම සදහා රාත්‍රී කාලයට මෙම පක්ෂීන් අල්ලන බව පොලීසිය කියයි.
පිරිසක් පැන ගිය බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රදේශයේ කුරුල්ලන් හා මසුන් මැරීම බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් තහනම් කර තිබියදී අටුලුගම සිටින මුස්ලිම් ජනයා විසින් එම නීතිය උල්ලංගනය කරන බව පේනවා. පොලිසිය මැදිහත් හෝ වී එම ක්‍රියාවන් නවතා දමන්නේ නම් යහපතකි. (නි)
මේවට ඉතාම දැඩි දඬුවම් දිය යුතුයි. මෙහෙම ගියොත් ලංකාවේ කිසිම සතෙක් ඉතුරුවෙන්නේ නැහැ (සත්තු වගේ හැසිරෙන මිනිසුන් හැර) (නි)
නිරෝශනී, ඕනෑම දෙයකට මුස්ලිම් අයව ගාවගන්නේ නැතුව හරියට හිතලා බලන්න. මේක කළේ මුස්ලිම් ජාතිකයන් නම් නිව්ස් එකේ ඒක පැහැදිලිවම දාලා තියේවි. ජාතිය දාලා නැත්තේ එහෙමෙ නොවන නිසා (දී)
අනේ කව්රු හරි කමක් නැහැ. ඔය කුරුල්ලෝ ටික මසට විකුණලා කීයක් හරි හොයාගන්න. එහෙම තමා ආශ්චර්යයට ඉක්මනින් සම්ප්‍රාප්ත වෙන්න පුලුවන්. (දී)