රටේ වනාන්තර එළි කරන බවට මාධ්‍ය මගින් පැතිර යන කරුණු පිළිබඳව විමසීම සඳහා වන සංරක්ෂණ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කැඳවා නීතිපති දප්පුල ද ලිවේරා මහතා සාකච්ඡාවක් පැවැත් වූ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය පවසයි.
මාධ්‍ය මගින් පැතිර යන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන ද වන සංරක්ෂණ ජනරාල්වරයාට උපදෙස් දුන් බව වැඩදුරටත් සඳහන් කළාය.
රටේ බෝහෝ ස්ථානවල කැලෑ කපන බවට මාධ්‍ය මගින් නිරන්තරයෙන් සිදු කළ ප්‍රචාරයන් පිළිබඳව කරුණු සැලකිල්ලට ගනිමින් කැලෑ සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන නිලධාරියා වන,වන සංරක්ෂණ නිලධාරියගෙන් කරුණු දැනගත් බව ඇය වැදුරටත් කීවාය.
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කැලෑ කැපීම ගැන නීතිපති වන සංරක්ෂණ නිලධාරීන් සාකච්ඡාවක
fairoos Wednesday, 07 April 2021 07:19 AM
එහෙම දෙයක් වෙන්නේ බොරු කියන නිසා... ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කරන වැඩ...