ලග්ගල ඇත්තිබුලාවල රජයේ රක්ෂිතයේ දැව ජාවරම් කරුවකුගේ සහයකයකු රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා කැපු ගස් පහළොවක් ද සමගින් අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය කියයි.
විශාලව වැඩුණු මීගස් හා හල්මිල්ල මේ අතර තිබු බව පොලීසිය සදහන් කරයි.
පොලීසිය එද්දී පිරිසක් පැන ගිය බවද කියති.
ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ මෙහෙයවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පිටිපස්සේ ඉන්න කෙනාවත් සොයන්න (නි)
ඔය කැළෑ පාළුවන් අල්ලා නිසි දඩුවම් දියයුතුයි (නි)
අයියෝ! පොලිසිය මොකද කරන්නේ? (නි)
ඇයි නම් පල කරන්නේ නැත්තේ? එහෙම කරනවා නම් දන්නා මිනිස්සු ඔත්තු දෙනවානෙ නායකයන් ගැන. මේ තියන බය රටේ නීතිය පිරිහීම නිසයි. මේ තත්ත්වය වෙනස් නොකලොත් ලංකාව දියුණුවට නෙමේ යන්නේ, මහා විනාසයකටයි.(නදී)
මෙවැනි අයට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි.මෙයාලා විනාශ කරන්නේ රටේ අනාගතයයි. (නි)
අනුමානයක් නැහැ පළාතේ පලා බබෙක් සම්බන්ධ ඇති.දැනටමත් පොලිස් ඇපමත නිදහස් කරලාද දන්නෙ නැහැ (නි)
අනුබල දුන් හැමදෙනාමත් අල්ලා රටට හෙළිකර දැඩි දඩුවම් දිය යුතුය (නි)
අනුමානයක් නැහැ. මේක පිටුපස දේශපාලුවෙක් ඇති. (නි)
වැරැදි කාරයන්ට තරා තිරම නොබලා දඩුවම් දිය යුතුයි(දිල්)
කොතනත් ඉන්නවා වාගේ මෙතනත් පලා බබෙක් ඉන්නවා ඇති. මිනිස්සු පැමිණිලි කරන නිසා පොලෝසියෙන් පනිනවා නමුත් කැලැ පාලුවන් ට දන්නල පනින්නේ උන්ට පැනල යන්න කල් දීල. අනික ගස් ටික කපාගෙන ඇද ගත්තට ත් පස්සේ තමයි මේ හොරා පොලිස් සෙල්ළම කරන්නේ. (නදී)