ශ්‍රී ලංකාවට එරෙහිව හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (17) ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත්විය. මෙල්බන්හිදී මේ මස 26 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ක්ලාක්ගේ සහභාගිත්වය අවිනිෂ්චිත තත්ත්වයට පත්ව ඇති අතර එසේ වුවහොත් ෂේන් වොට්සන් නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු උනත් කැන්ගරුවෙක් නේ (ස)
අයියෝ සල්ලි
ඔබට ඉක්මන් සුව (දී)