ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා කී‍්‍රඩා කිරීමේ අදිටන ඇතිව ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් විශේෂ ශාරීරික කි‍්‍රයාකාරකම් මාලාවක් අද (බදාදා) ආරම්භ කළේය. පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයක් නිසා ලබන 26 වැනිදා මෙල්බර්න් නුවරදී ආරම්භ වන ටෙස්ට් තරගය සඳහා මයිකල් ක්ලාක්ට කී‍්‍රඩා කළ නොහැකි බව ඕස්ටේ‍්‍රලියානු පිලේ භෞත චිකිත්සක ඇලෙක්ස් කුන්ටූරි මහතා පවසා තිබිණ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ ක්ලාක් කොලුවා (ස)