මහජනතාවට බෙදීමට ගෙන ගිය ලියුම් කොට්ටුකච්චිය කැලෑවකට බෙදූ බව කියන ලියුම් බෙදන්නාගේ වැඩ තහනම් කළ බව පුත්තලම ප්‍රාදේශීය තැපැල් අධිකාරී එස් වයි රියාස්දීන් මහතා කියයි.
අයිතිකරුවනට නොදී කලෑවේ දමා ගිය ලියුම් 52ක් ගැමියන් විසින් සොයා ගන්නා ලදැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම සැර වැඩියි වගෙයි කියලයි මට දැනේනනේ (නි)
මේවට හොඳ දඬුවමක් දෙන්න ඕනෑ තමයි (නි)
අයියෝ...පියුම් මහත්තයා! (නි)
ලියුමක් නැතිකරනවා කියන්නේ මොනතරම් පාපකර්මයක්ද?මෙවන් දේ කිසිම විටකදී සිදුනොවිය යුතුයි. (නි)
මෙයාගේ වැඩ තහනම් කරලා මදි. දවස් කීපයක් කැළේ මැද්දේ ගහක ගැට ගහලා තියන්න තිබුණා නම්.... (නි)
ඡන්දෙ ඉල්ලපු මිනිහට ලැබුන ඡන්ද ඔහුට නොදී කානු දිගේ බෙදු රටේ තැපැල් කරුවෙකුගෙන් රාජකාරිය ඉටුවේ යයි බලාපොරොත්තු විය හැකිද? (අ)
ඕක තමයි අද තත්ත්වය (ස)
එක එක්කෙනා තම තමන්ගේ වැයික්කියේ තරමට වැඩකරන එක වරදක්ද? මෙයාගේ මට්ටමේ හැටියට ලියුම් කාලෙට බෙදනවට වඩා දෙයක් කොහොමද කරන්නේ? ඔන්න විදේශ තැපැල් අංශයෙවත් හිටිය නම් පිට රටින් එන පාර්සල් කැලේට බෙදන්න තිබුන. (අ)
මුවනම් කොටිය කෑවත් මදි ! (අ)
මෙහෙමත් මිනිස්සු! (නි)
නුවන්ගේ ලියුම් ඔක්කොම කැලේට දාන්න , මොනවද හිතෙන්නේ බලන්න. රස්සාවකට යන්න, වගේ වැදගත් ලියුමක් තිබුනොත්? (නි)