ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2013) කණ්ඩායම් සංඛ්‍යාව 12 ක් දක්වා වැඩි කරන බවත් නව කණ්ඩායම් දෙක විදේශිය අයිතකරුවන් දෙදෙනකුට අළෙවි කිරීමට අදහස් කර ඇති බවත් කාල්ටන් රග්බි තරගාවලියේ අධ්‍යක්‍ෂ ජෝර්ජ් සිම්ප්කින් මහතා පැවසීය. ”නව කණ්ඩායම් දෙකේ අයිකරුවන් දකුණු ආසියාවෙන් සහ නැගෙනහිර ආසියාවෙන් තෝරා ගැනීමට යෝජනා වී තිබෙනවා. තාරුණ්‍යයට හෙටක් සංවිධානයත් සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගත යුතුයි” යැයි සිම්කින් මහතා පැවසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරෙහේ පොළොන්නරුවේ ගොවීන්ට වතුරයි,පෝරයි නැතුව හූල්ලනවා.මෙහේ???
ගුරුවරුන්ට පඩි මදිලු, ඩෙංගු මදුරුවො බුරුතු පිටිං.. ලංකාවටම කන්න නෑ.. ඒත් කමක් නෑ අපි ගහමු රගර්... !! ඉන්දියාවෙන් නළු නිළියො ගෙනල්ල දාමු බජව්...!! අනේ මෙහෙමත් රටක්..!!
එතකොට ඔය ක්‍රිකට්වලට ඕව අදාල නැද්ද..?? රටක ක්‍රීඩාවක් දියුණු කරනවනම් ඒක මොක කරහම මොකද?? ලංකාව දැන් රගර්වලින් හොද තලයක ඉන්නේ.. ඔහොම යං කාල්ටන් ඔහොම යං..
ඉන්දික, ක්‍රිකට් වලින් ලංකාවට ඩෙලර්, මුදල් ගේනවා. ක්‍රිකට්වලට වියදම්කරන්නෙ ක්‍රීඩකයො හම්බකරන සල්ලි.. ඒ මුදල් තමයි ඔය සේරම වටවෙලා හොරකම් කරන්නෙත්.. දන්නෙ නැත්නම් සංගා kolin cowdri වල දේශණය අහන්න.. රගර්වලට යට කරන්නෙ රටේ ජනතාවගෙ සල්ලි නේද?