කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමන ලද බව උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා පවයි. කිරිබත්ගොඩ සීවලී පාරේ පිහිටි පිරිමි නේවාසිකාගාරයකට එල්ලවූ මැර ප්‍රහාරයෙන් පසුව සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තිරණය ගත් බව මහාචාර්ය වරයා පවසයි. තුවාල ලැබූ සිසුන් හය දෙනෙක් රාගම සහ කිරිබත්ගොඩ රෝහල්වල ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට වගකියන්න ඕනෑ කවුද? (නි)
මැර ප්‍රහාරය පිටස්තර පුද්ගලයන්ගෙන් නම් උප කුලපතිතුමාට තියෙන්නේ කැලණියේ දේශපාලන නායකත්වයෙන් උදව්වක් ඉල්ලන්නයි. මර්වින් ඇමතිතුමා එහෙම උදව් නොකර ඉන්න එකක් නැහැ. (නදී)
අනේ මන්දා. දැන් මේව අරිනවට වඩා වහලනෙ තියෙන්නෙ (නි)
සිසුන්ට මෙහෙම ගහන්නේ කාගේ මැරයෝද? මෙහෙම ගස්සන්න එපා සිසුන්ට. වැඩේ හොඳ නැහැනේ. (නි)
අනේ පව් අනේ. කව්ද මේ කට්ටියට ගැහුවේ? (නි)
ඔන්න කැලණියේ ප්‍රශ්නයත් විසඳුවා. තවත් ප්‍රශ්න තියෙනවානම් දැනුම් දෙන්න. (නදී)