(සුජිත් හේවාජුලිගේ )
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා ඒකාබද්ධ සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
ඔහු මෙසේ උපදෙස් දුන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්වරු ද සහභාගිවූහ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කැලණිවැලි කෝච්චියට ලොකු තල්ලුවක්
sam Tuesday, 30 May 2023 01:16 PM
පුංචි කෝච්චිය යයි හරි වේගෙන් පැය හතරට එක සැතපුමෙ වේගෙන් කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන් දරුවෙක් බිහිවෙයි ඕපනායකින් (චන්ද්‍ර අනගිරත්න)
prasad liyanage Tuesday, 30 May 2023 02:30 PM
අවිස්සාවේල්ලෙන් රත්නපුරේට යයිද?
Sisiranath Wanniarachchi Tuesday, 30 May 2023 02:31 PM
අවුරුදු 40ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්නවා, එයින් 35ක් විතර ඇමති, දැන් අගමැති. දැන් තමයි උපදෙස් දෙන්න මතක් වෙලා තියෙන්නේ. මෙයාගේ උපදෙස හෙට ඉඳල වැඩ කරයි, බලාගෙන ඉන්න
හේමන්ත Tuesday, 30 May 2023 06:42 PM
පසුගිය කාලසීමාවේ මාර්ග නඩත්තුව අවම වී වේගය සීමා කිරීමෙන් ධාවන කාලය වැඩි කර කාලසටහන් සකස් කරමින් දුම්රිය ගමනාන්තයන් ද වෙනස් කල අතර, ප. ව.4.00 ට සවස කාර්යාල දුම්රිය ගමන් ආරම්භ කලත් අවිස්සාවේල්ල ට දුම්රියක් ළගා වන්නේ ප. ව.7.15 ආසන්නයේය. අවිස්සාවේල්ල දුම්රිය මගීන්ට බලවත් අසාදාරණයක් සිදු වී ඇති අතර කොතරම් ඉල්ලීම් සිදුකලත් බලධාරීන් තවමත් නිහඩය. සාකච්චා සාකච්චා පමණක් මය.