( ජේ.ඉඳුරුවගේ)
කළුතර දිස්ත්‍රික්කයේ කලුගඟ කුඩා ද්‍රෝනියේ ඉහල ධාරා ප්‍රදේශ ආශ්‍රිතව ඉහල වර්ෂාපතනයක් ලැබිමෙන් මේ වන විට බුලත්සිංහල,පාලින්දනුවර,සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්හි මාර්ගවල ජලයෙන් යටවී ඇති ස්තාන හයක ජනතාවට ගමන් කිරීම සඳහා අඟුල් යාත්‍රා යොදවා ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කර්නල් ඊ.ඒ.යූ.ඒ.අමරසේකර මහතා පැවසීය.
ඒ අනුව පාලින්දනුවර ලත්පඳුර-ඉලුක්පොත මාර්ගයේ අඳකුඹුර ,බදුරලිය -කලවාන මාර්ගයේ මිදලන බදුරලිය පැනිගල මාර්ගයේ අලපොතුමුල්ල බුලත්සිංහල-මෝල්කාව මාර්ගයේ නාලියැද්ද හා දඹල, දඹල-ඉහල වෙල්ගම මාර්ගයේ ඉහල වෙල්ගම පාසල අසල මෙම අඟුල් යාත්‍රා සේවය ක්‍රියාත්මක බව අමරසේකර මහතා පවසයි.
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කලුතර ජලයෙන් යටවූ තැන්වලින් යන්න අඟුල් යාත්‍රා සේවයක්