කලගෙඩිහේන සපුගස්තැන්න වෙන්දේසි වත්තේ පාළු ඉඩමක තිබී කාලතුවක්කු උණ්ඩ දෙකක් සොයාගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
වළදමා තිබී ගොඩ ගත් මේ උණ්ඩ දෙක අසල අරක්කු බෝතලයක් ද තිබිණි.
කලගෙඩිහේන සපුගස්තැන්න වෙන්දේසි වත්තේ පාළු ඉඩමක තිබී කාලතුවක්කු උණ්ඩ දෙකක් සොයාගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
වළදමා තිබී ගොඩ ගත් මේ උණ්ඩ දෙක අසල අරක්කු බෝතලයක් ද තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලගෙඩිහේන, ලංගම, නිට්ටඹුව, මල්වත්ත ලොකු ප්‍රස්නයක්. අරක්කු බිබී කාටද ඉලක්ක කලේ? වැරදුන තැන වැරදිලා අරක්කු බෝතලෙත් දාල වහලා ගියාද? සමහර විට උක්ඩ දෙක කලින් ගෙනත් මැසිම ආවේ නැතිව ඇති. ඒ අයත් අරක්කු බිබී හිටියාද දන්නේ නැහැනේ? ඕකනේ කියන්නේ සුරාපානය හැමදේම පරක්කු කරනවා කියලා.(නදී)
අහන්න දෙයක් නැහැ අමනුෂ්‍යයෝ දෙන්නෙක් මෙතන අරක්කු බිබී බයිට් එකට කාල තුවක්කු උණ්ඩ කාළ තියෙනවා. කන්න බැරිව ඉතුරු කරලා දාල ගිය දෙකක් වගේ. අරය ට දුන්න නම් (යකඩ යකා) ඕක එක කටට ගිලිනවා. (නදී)
අරක්කු බීල මේ දෙක පත්තු කරන්න ඉන්න ඇති මල් වෙඩි කියල හිතලා.(නදී)