හලාවත, කුලියාපිටිය, පුත්තලම හා මාරාවිල රෝහල්වලට නව වෛද්‍යවරුන් පත් කිරීමේදී කුලියාපිටියට අසාධාරණයක් සිදුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ කුලියාපිටිය ශාඛාව කියයි.
හලාවත කුලියාපිටිය හා පුත්තලම රෝහල්හි විශේෂඥ වෛද්‍යවරු අට දෙනෙක් ද, මාරාවිල හය දෙනෙක් ද සිටිති.
කුලියාපිටිය රෝහලට නව වෛද්‍යවරුන් 16 දෙනකු පත් කළ යුතු වුවද පත් කර ඇත්තේ 10 දෙනකු බව ද එම ශාඛාව කියයි.
එහෙත් හලාවතට 20ක් ද, පුත්තලමට 18ක් ද, මාරාවලිට 12ක් ද පත් කර නැතැයි රෝහල් ශඛාවේ සභාපති විශේෂඥ වෛද්‍ය නිලන්ත ඉඹුල්පිටිය කියයි.
හලාවත රෝහලේ ඇඳන් 539 කි. කුලියාපිටියේ 590කි. පුත්තලමේ 334කි. මාරාවිල 317කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්, මේ වගේ දේවල් රෝහලෙන් ආරම්ඹ කරන එක හොදයි. මොකද ලෙඩ උන මිනිසුන්නේ රෝහලේ ඉන්නේ. මොනවා උනත් පලා බෙදපු අයට තව තව පලා බෙදන්න වාසනාව උද වේවා, පලා කනකොට ඇගට බොහොම ගුනයි.(නදී)
කුලියාපිටිය රෝහල කියන්න හරීම ගැටළු සහිත කිසිම විනයක් නැති පොඩි දෙයටත් වැඩ වර්ජනය කරන පිරිසක් ඉන්න රෝහලක් මම මෙය කියන්නේ ඉතාම වගකීමෙන් (අ)
මේ පලාත්වල එති හොස්පිටල්වල ලෙඩවෙලා ඉන්නේ ඔක්කොම සිංහල ලෙඩ්ඩු විතරි,කසිප්පු බීල වෙදිවෙලා ලෙඩ හැදිලාලු
පොඩ්ඩක් ඉවසන්න...බුරියානි පස්සේ එවනවා. ((අ)
මොහොමඩ්, නිකම් මෝඩ අදහස් දන්නා එපා. වැඩක් නැති වෙලාවක ගිහින් බලන්න නොච්චියාගම රෝහලට. ඔයාට පිස්සු ඩබල් වෙයි (අ)
මොහොමඩ් ඔයා දන්නේ නැතිවයි කතාකරන්නේ. කොපමණ ලෙඩ්ඩු දිනපතා එනවද ? ගැබිණි මව්වරු දරුවන් පෝළිමේ. වෛද්‍යවරු අඩු බව ඇත්ත. (ස)
ආදරණීය මොහොමඩ්, ඔයාගේ මොලේ මැටි තිබුනට හිතන්න එපා අනිත් අයගේ මොලවලත් තියෙන්නේ මැටි කියලා. වැඩක් නැත්නම් හරක් මස් එක්ක බුරියානි කාල, හොරෙන් රා ටිකක් බීල පැත්තකට ගිහින් නිදගන්නවද. කරුණාකරලා මෙතන මැටි බිස්නස් කරන්නේ නැතිව ඉන්න.(නදී)