වැලිකන්දේදී මහ කොල්ලයක් සිදු කර යතුරු පැදියකින් පලා යමින් සිටි කොල්ල කරුවෙකු හබරණ කැළයේදී අල්ලා ගත් බව පොලිසිය කියයි.
මොහු ගැන තොරතුරු ලැබුන විගස පොලීසිය සෝදිසියෙන් සිටි බවත් කොල්ලකරු ටී 56 අවියක්ද සමග කැළයට පැන සිටියදී අල්ලා ගත් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධයක් සදහා පාවිච්චි කළ නඩු භාණ්ඩයක් මෙලෙස අල්ලාගෙන සිටීම සුදුසුද? (නි)
අනිවාර්යයෙන් තවත් ආයුද ඇති. පෙන්නන්න එක්ක යන්ට. (අ)
දැන් මොකටද මේ මිනිස්සු මේ ෆොටෝ එකට ට මුණ පෙන්නන්නේ නැත්තේ (දිල්)
කිසි කතාවක් නැහැ හමගහන්න.(නදී)
තුවක්කුවත් තියෙනවා. යුනිෆොමයත් තියෙනවා. කොල්ලකාරය කවුද කියල මිනිස්සු අන්දුන් කුන්දුන් වෙනවා. මොකද දැන් දැන් පත්තරවල යන ප්‍රවෘත්ති වලට අනුව.(නදී)