IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කැලෑවයි වෙරළයි රකින්න හමුදාවත්

වනාන්තර, වෙරළ ඇතුළු ස්වාභාවික සම්පත් ආරක්ෂා කරීමට ඉදිරියේ දී ත්‍රිවිද හමුදාවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද ජනාධිපති ලේකම් කාර්යාලයයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී පැවසීය.

පරිසරවේදීන්ට සහ  ඕනෑම පුරවැසියකුට රටේ කිසියම් තැනක සිදුවන පරිසර විනාශයක් පිළිබඳ ක්ෂණිකව දැනුම් දිය හැකි කමිටුවක් ඉදිරි දෙදින තුළ පත් කිරීමට ද එම සාකච්ඡාවේ දී තීන්දු විය.

එම කමිටුවට යුද හමුදාවේ නියෝජිතයකු පත් කිරීමට ද එකඟතාවය පළ විය.

විල්පත්තුවේ සිදුවෙතියි කියන වන විනාශය ගැන ද පරිසරවේදීහු ජනපතිට කරුණු දැක්වූහ.

ජනපති ලේකම්, පරිසර අමාත්‍යංශයේ ලේකම්, වනජීවී හා වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පරිසරවේදීහු පිරිසක් ද එම සාකච්ඡාවට එක්වූහ.



අදහස් (0)

කැලෑවයි වෙරළයි රකින්න හමුදාවත්

ජයන්ත දසනායක Tuesday, 22 December 2015 12:12 PM

නියම අදහසක් පහලවෙලා තියන්නේ ඔබතුමාට. හමුදාව දාපු තැන විනයකට වැඩක් කරාවි. වනය විනාස කරපු උන්ට මොකද කරන්නේ කියල බලමු? (කෞ)

:       0       0

ක්‍රිස්ටි පීරිස් Tuesday, 22 December 2015 12:47 PM

වැඩේ නම් හොඳයි. (කෞ)

:       0       0

ශාන සෞදි Tuesday, 22 December 2015 01:38 PM

නියම අදහසක් පහලවෙලා තියන්නේ ඔබතුමාට. හමුදාව දාපු තැන විනයකට වැඩක් කරාවි. රට ආදරය කරන පාලකයෙක් ගන්න තීරණයක් (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1147 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 67 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1164 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 191 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2039 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32287 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23828 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site