(අංජුල මහික වීරරත්න)
ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදීමට සම්බන්ධ වූ සියලු පිරිස් නීතියේ රැහැනට හසු කර ප්‍රජාතන්ත්‍රවාදී මාවත ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව වහා කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
කොතරම් මිලේච්ඡ ප්‍රහාරයක් කළත් සියලු ජනතාව කළහකාරී නොවී ඉතා සාමකාමීව ක්‍රියා කළ යුතුව ඇතැයි ද එසේ නොකළහොත් ශ්‍රී ලංකාව ලෝකයේ කොන් වන රටක් බවට පත් වනු ඇතැයි ද එජාප සභාපතිවරයා කීය.
පවතින තත්ත්වයෙන් ලංකාව මුදා ගැනීම සඳහා සත්‍ය නිවැරදි ලෙස දැක වැරැද්ද ප්‍රතික්ෂේප කරමින් නිවැරදි මාවතක ගමන් කළ යුතු යැයිද එජාප සභාපතිවරයා කීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කලහාකාරී වුණොත් ලෝකය අහක බලාවි‘
Roshan Wednesday, 11 May 2022 05:42 PM
සාමකාමී අරගලයට සම්බන්ධ අය පොලිස්සියට අරන් යන්නෙ මොන රෙද්දකටද?
පලපුරුදු සුදුස්සා Wednesday, 11 May 2022 06:16 PM
වජිර..... ඔබේ පක්‍ෂ නායක රනිල් විතරමයි රටට පලපුරුදු සුදුස්සා..! ඒ රටවල් 147 ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඊයේ ට්විටර් කරපු දෙයක්..!
www.google.lk Thursday, 12 May 2022 07:08 AM
මෙයාව නම් කිසි දේකට ගාවගන්න හොඳ නෑ. ඉවරයි එහෙමවුනොත්