IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කුවෙට් තානාපති කාර්යාලයත් වෙසක් සමරයි

(ටී.කේ.ජී.කපිල )

කුවේට් රාජ්‍යයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට  ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව  35 වැනි වරටත්  සංවිධානය කළ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් 25 සහ 26 යන දෙදින කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි .

ශ්‍රී ලංකාවේ සිට එරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් එම දෙදින තුළ ධර්ම දේශනා පවත්වා තිබූ අතර , එරට වෙසෙන ශ්‍රී ලාංකික විදුලි කාර්මිකයන් සහ චිත්‍ර ශිල්පීන් එකතු වී 

" ගුත්තිල ජාතකය " පිළිඹිබු කෙරෙන දර්ශනීය තොරණක් ද ඉදි කර තිබුණි .

මෙම වැඩසටහනෙහි අධීක්ෂණය නියාමනය , සංවිධායකත්වය කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා විසින් සිදු කර තිබුණි .

මෙම වැඩසටහනට සහභාගී වීමට කුවේට් රාජ්‍යයේ වාසය කරන සහ එරට රැකියා වල නිරත ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ සිටියහ .

ඔවුන් සියලු දෙනාට, මෙම දින දෙක තුළ දී බත් , ඉදියාප්ප , අයිස් ක්‍රීම් සහ සිසිල් බීම දන්සැල් සංවිධානය කර තිබිණි

.

 



අදහස් (4)

කුවෙට් තානාපති කාර්යාලයත් වෙසක් සමරයි

Saudi kolla Tuesday, 30 May 2023 06:03 PM

මෙම උත්සව සංවිදානය කරන ලද තානාපති නිලදරින්ට ගොඩක් පින් ! අපි ජීවත් වන රියාධ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නම් වැඩ කරන්නේ එයාල වෙන රටක වගේ ! ප්‍රජාව සංවිදානය කරන ලද වෙසක් උත්සවයට ඔහුන්ගේ කිසිම සහයෝගයක් ලබා නොදුන් අතර , සිදු කල බොහොමයක් නීති රීති උත්සවය ට බදා කිරිමට සිදු කළා .

:       0       3

බද්රානි Tuesday, 30 May 2023 07:05 PM

ලංකාවේ ගොබ්බයො පිටරටවලට ගිහිල්ලත් කරන්නේ ගොන් වැඩ. ආගමික වතාවත් කරන්නද තානාපති කාර්යාල තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේ වගේ ගොන් ගොබ්බ ජාතියක් මම නම් මේ ලෝකයේ දැකලා නැහැ. මේවට යන මෝඩයින්ට තලන්න ඕනා මඩු වලිගෙන්..මේ වගේ පල් මෝඩයෝ නිසා තමයි ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල මගින් සිදුවෙන සේවාවන් හරියට කරගන්න බැරිවෙලා තියෙන්නේ. අඩුතරමේ ලංකාවේ සංචාරක කර්මාන්තය වත් ප්‍රවර්ධනය කරන පලකට ඇති වැඩක් කෙරුවොත් නේද හොඳ? ජනතාවගේ සල්ලි කාබාසිනියා නොකර...??

:       4       0

ජුනයිඩ් නානාWednesday, 31 May 2023 11:37 AM

ISIS බද්‍රානියා ආයේම ෆෝම් වෙන්න වගේ දඟලන්නේ... බුද්ධාගම් කාරයින්ගේ එව්වාට හොට නොදා ඉන්න. සෞදි කෙළි අපි නොදන්නවැයි...

:       0       3

මහින්ද කුලරත්න Wednesday, 31 May 2023 10:59 AM

ශ්‍රී ලාංකිකයන් ලෙස සම්බුදු තෙමඟුල සමරන්න අවස්ථාවක් ලබලා දුන්නු එකම ලොකු පිනක්... මැදපෙරදිග රටවල්වල අපිට ඕනෑ ඕනෑ තැන්වල ඕවා කරන්න බැහැ. රට විරුවන් කියලා නමට කියලා වැඩක් නැහැ. ඒ අයට ඇගයීමක් කිරිම මේ විදිහට හරි කරන්න පුළුවන්.. අනික මම දැකපු දේ තමයි මෙතැන සිංහල බෞද්ධ කියලා වෙන්වෙලා නෙමෙයි ශ්‍රී ලාංකිකයන් ලෙසයි මෙම උත්සවය සංවිධානය කරන්නේ... රජයෙන් කළයුතු දේවල් සංවිධානයක් විසින් සිදුකරන එක ගැන සතුටු විය යුතුයි. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සහෝදරත්වය හොඳට පිළිබිඹුවන එකට වැඩකරන තැනක් තමයි කුවේට් සංකෘතික සංගමය මම කිහිපවතාවක් ඔවුන්ගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියනවා. ඉතාමත් සංවිධානාත්මකයි... ජයවේවා...! ඔබ සියළු දෙනාටම බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ. ඔයාලාගේ ගමන ඔයාලා යන්න... දැන් අවු 40 කිට්ටු වෙන්න එනවා. ඔයාලාගේ සංගමයට මෙගේ මතකය හරි නම්...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 125 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 71 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 82 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 241 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 448 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 349 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 554 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site