IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘කවුඩුල්ලේ’ අලි රංචු රංචු

උතුරු මැද පළාතට වැසි වැසිය යුතු කාලයක් වූවද වියළි කාලගුණයත් සමඟ හොරොව්පතාන, මිහින්තලය, කහටගස්දිගිලිය හා මින්නේරිය,සෝමාවතිය ප්‍රදේශ වල සිට එන වල් අලී කවුඩුල්ල වැව් පිටියේ මේ දිනවල සිටිතියි උද්‍යාන භාරකාර ඩබ්ලිව්‍.ජේ.කේ හේරත් මහතා පවසයි.

දෙසැම්බර් 10,11,12 දිනයන් හි උද්‍යානය නැරඹීමට පැමිණි වැඩිම පිරිස වාර්තා වූ අතර දේශිය සංචාරකයින් අතරින් සුළුතරයක් බීමතින් පැමිණ උද්‍යානය තුළ අශෝභන  ලෙස හැසිරීම නිසා උද්‍යානයෙන් බැහැර කළ බවද කියති.

elephants

block_56



අදහස් (0)

‘කවුඩුල්ලේ’ අලි රංචු රංචු

තුෂාර Tuesday, 13 December 2016 02:39 PM

අපේ රට වාසනාවන්ත රටක්.(හේ)

:       0       0

සුලේක්‍යා Tuesday, 13 December 2016 04:16 PM

බෝතලයක් අතින් අරන් ඉන්න කෙනා අත්අඩංගුවට ගන්න. මොකද වාහන වලින් බැසීම සපුරා තහනම් (නි)

:       0       0

ලක්මාල් Tuesday, 13 December 2016 07:58 PM

අපේ මිනිස්සු යන්නේ විනෝද වෙන්නනේ. (නි)

:       0       0

චානක් -ලොස් ඇන්ජලිස් Tuesday, 13 December 2016 07:31 AM

මෙවන් අසිරිමත් දසුනක් නොදකින නෙත් කුමකටද (ම)

:       0       0

හේමන්ත Tuesday, 13 December 2016 08:49 AM

මේ මිනිස්සුගේ මානසිකත්වය කුමක්ද කියා හිතා ගන්න පුළුවන්. ගෙදර හිටියත්, රැකියාවට ගියත්, දානය, මඟුල, අවමගුල, වන්දනා චාරිකාව, විනෝද චාරිකාව, මේ හැම අටමගලයකටම බීම තමයි සැඟවුණු කාරණය. කවදා හැදෙයිද මන්දා. ලංකාවේ යට ආකල්පමය වෙනසක් කවදා ඇතිවෙයිද? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 43 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 112 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 97 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 75 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 303 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 69 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1333 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site