IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


කෝවිද හිමියෝ අපවත් වෙති

(ආරියරත්න රණබාහු)

විචිත්‍ර ධර්ම කථික කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දහවල් අපවත් වුහ.

අපවත් වන විට 48 වන වියෙහි පසුවූ උන්වහන්සේ ටික කලක් අසනීපයෙන්  වැල්ලම්පිටිය භික්ෂු ගිලන් රෝහලේ වැඩ සිටියහ.

ආදාහන පූජෝත්සවය පිළිබඳ කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

 



අදහස් (12)

කෝවිද හිමියෝ අපවත් වෙති

ජයනාත් Sunday, 01 September 2024 02:35 PM

ඔබ වහන්සේට නිවන් මග දොරටු විවර වේවා...!

:       2       107

Upasaka Sunday, 01 September 2024 02:38 PM

ඔබවහන්සේ පැතූ බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා...!

:       0       106

ටිරෝන් Sunday, 01 September 2024 05:16 PM

කනගාටුදායක පුවතක්... ඔබවහන්සේට නිර්වාණ සුවයම ලැබේවා !

:       0       73

ප්‍රියා Sunday, 01 September 2024 06:19 PM

කණගාටුම දෙයක් අහන්න ලැබුනේ. කෝවිද ස්වාමින්වහන්සේට ඒ අමාමහ නිවන දුර නොවේවා..!

:       1       67

Saki Sunday, 01 September 2024 06:46 PM

අපේ හාමුදුරුවනේ අමා මහ නිවන් සුව ලැබේවා..!

:       0       60

Darshana Dharmarathna Sunday, 01 September 2024 08:10 PM

ගෙදර හදලා ඔබ වහන්සේ වඩමවා දහම් දේශනයක් අහන්න හරිම ආශාවෙන් හිටියේ... මම ප්‍රමාද වුණා.. ඔබ වහන්සේ ඉක්මන් වෙලා... මට හරිම දුකයි අපේ හාමුදුරුවනේ... මම ඔබ වහන්සේට නිවන් පතන්නේ කොහොමද?... ආයෙත් මේ පුන්‍ය බිමේ ඉපදී දීඝායු විඳ ධර්මාලෝකයෙන් ලෝසතුන් සනහා ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් චතුසත්‍ය අවබෝධ කරත්වා....!!!

:       1       2

පීඑස් ප්‍රසාද් Sunday, 01 September 2024 10:35 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!!!!!!!

:       0       0

වසන්ත Monday, 02 September 2024 02:00 AM

කණගාටු දෙයක් අහන්නට ලැබුණේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහ නිවන් මග පහළ වේවා..!

:       0       2

Nishan Monday, 02 September 2024 04:07 AM

ගංගොඩවිල සෝම ගිමියන් සේ ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම පැමිණ ඉතා ඉක්මණින් නික්ම ගියා. ඔබ වහන්සේ ඈත දුෂ්කර පළාත්වල පන්සල් වලට කරපු උදවු අති මහත්. සමාජීය, ෂාසනික සේවාව අති මහත්. සමාජය යහ මගට ගන්න විෂේශයෙන්ම තරුණ පරපුර යහමගට ගන්න කල සේවාව අති මහත්. ඔබ වහන්සේට අති උතුම් නිර්වාණ සුවය අත් වේවා !!!

:       0       4

Nissanka katunaratne Monday, 02 September 2024 05:35 AM

ඉතා කණගාටුයි... අපේ හාමුදුරුවෝ නියම ප්‍රායෝගිකව බණ දෙසුවා.. උන්වහන්සේට තෙරුවන් සරණින් උතුම් බෝධියකින් නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       0       2

sam Monday, 02 September 2024 10:23 AM

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විචිත්‍රවත් ධර්ම දේශනාවෙන් යහමගට ගැනීමට වෙහෙස මහන්සි වුන ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් සුව අත්වේවා...!

:       0       2

රෙනුකා ප්‍රියදර්ශනී Monday, 02 September 2024 10:08 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 1597 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 401 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 2172 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 893 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 682 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2556 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 779 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2175 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site