IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


‘‘කිසි විටෙක ව්‍යාජ දත්ත දෙන්නේ නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසි ලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

වැරදි දත්ත දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවල සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

 



අදහස් (13)

‘‘කිසි විටෙක ව්‍යාජ දත්ත දෙන්නේ නෑ‘‘

රටවැසියා Thursday, 26 August 2021 08:45 PM

දෙවියෝ බොරු කරන්නේ නැහැ.

:       1       23

මහසෙන් Thursday, 26 August 2021 08:47 PM

මේ විදියට රට්ටු හින්ස්සන එපා.

:       2       21

සඳුන් Thursday, 26 August 2021 09:04 PM

එතුමාගේම කටින් ඇහෙන හින්දාම විශ්වාස කරන්න පුළුවන්.

:       2       16

bandara Thursday, 26 August 2021 09:06 PM

එතකොට පෙරේද අලුතින් 4000 ගණනක් එකතු කලේ?

:       1       21

විපරමා Friday, 27 August 2021 02:47 AM

දේසපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ ?

:       0       5

Perera Friday, 27 August 2021 05:23 AM

ඔයා කියන කිසි දෙයක් රටේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ.

:       0       6

මාම Friday, 27 August 2021 05:48 AM

මම දෙන්නෙ නැ මම කොල්ලන්ට කියනව දෙන්න කියල.

:       0       7

පිංබතා Friday, 27 August 2021 07:40 AM

අම්මපා මෙතුමා ජීවිතේ කිසිම දවසක බොරු කියනවා මම අහල නෑ.... බොරු පිඹින එක තමයි කරන්නෙ.. ඔබතුමාට හැටනමලක්ෂයක් ...... ගේම පිහිටයි ...හා... හා...

:       0       6

සමරේ Friday, 27 August 2021 08:19 AM

ඇත්ත නම් හොඳයි නැත්නම් මේ අවුරුදු උත්සවයේ හොඳම බොරුව තරඟයට ඉදිරිපත් කරන්න වටිනා අදහසක්. මම බලාපොරොත්තු වෙනවා මේ හොඳට හොයලා බලලා තේරුම් අරගෙන කියපු දෙයක් කියලා.

:       0       5

Sunil Friday, 27 August 2021 10:10 AM

ව්‍යාජ දත්ත නොදෙනවා වෙන්න පුළුවන්. එකත් සැකසහිතයි. නමුත් වසර එකහමාරක් කිට්ටු වෙන්නත් ගිහිල්ලා දත්ත නිවැරදිව සකස් කිරීමට බැරි වීමයි.

:       0       5

Raveendra Friday, 27 August 2021 10:24 AM

පොදුවේ ගත්කල අප රටේ "දේශපාලුවන්" ( රටේ තිබෙන අර පක්ෂ, මේ පක්ෂ මෙන්ම සියලුම පක්ෂවල ) කවදාද සත්‍ය ප්‍රකාශ කලේ..... එසේ සත්‍ය ප්‍රකාශ කරානම් කොහොමද ශ්‍රී ලංකාව අවුරුදු 70ම දියුණු වෙමින් පවතින රටක් වන්නේ....

:       2       6

Vithana Friday, 27 August 2021 02:21 PM

දැන් ඇත්තක් කිව්වත් පිලිගන්නේ නෑ.

:       0       0

Bamunuarachchi Saturday, 28 August 2021 07:00 PM

හරි දත්ත සාමාන්‍ය ජනතාව දැනගෙන මොනවා කරන්නද? මැරෙන මිනිස්සු ගාන බලලද පරිස්සම් වෙන්න හදන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 605 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 906 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 2565 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 645 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 762 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 1157 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 69 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1399 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site