කුරුඳුවත්ත ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල රථවාහන රාජකාරියේ නිරත කොස්තාපල්වරියක මෝටර් රථයක හැපී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
කුරුඳුවත්ත ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල රථවාහන රාජකාරියේ නිරත කොස්තාපල්වරියක මෝටර් රථයක හැපී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරමටම රිය අනතුරු වැඩි වෙන එකට විසදුමක් දෙන්න වේවි. නීති තද කිරීමත් දඩුවම වැඩි කිරීමත් ඕනේ. දැන් බලන්න, නිව්ස් ඔක්කොම මේ සම්බන්දවේ. වෙනම පත්තරයකට වැඩ තියනවා. (දී)
මෙපමණ රිය අනතුරු වෙද්දී ඇයි ලංකාවේ මේවාට වග කිවයුතු බලදාරින් නිහඩව ඉන්නේ. මෙය මා හට තේරුම් ගැනීමට අපහසුය. (දී)
මෙපමණ රිය අනතුරු වෙද්දී ඇයි ලංකාවේ මේවාට වග කිවයුතු බලදාරින් නිහඩව ඉන්නේ. මෙය මා හට තේරුම් ගැනීමට අපහසුය. (දී)
කවුද දන්නේ නෑ ලයිෂන් දුන්නේ. ? (ස)
වැඩි දෙනෙක්ගේ බලපත් ලබාගෙන තියෙන්නේ අමතර ගානක් වියදම් කරලයි. නීතියට අනුව ලබා ගන්න ගියොත් කී වාරයක් යන්න වෙනවද? සමහර බලපත් අරගෙන තියෙන්නේ පරීක්ෂණයකටවත් යන්නේ නැතුව.ප්‍රශ්නය එතනයි. රියදුරන්ට හැමදාම බනිනවා නේ. ආරම්භ කැන තැනට දැන්වත් අවදානය යොමු කළොත් හොදයි කියන එකයි මගේ අදහස.පොලිස් නිලධාරීන් වැඩි හරියක් උත්සාහ කරනවා අවිනීත රියදුරන්ට දඩුවම් කරන්න.ඒ දේවල් අගය කරන්න ඕනෑ (නි)
මෙතැනදී අපට හරි ලේසියි රියදුරුට බැනලා නිහඬ වෙන්න. නමුත් ප්‍රශ්නය දිහා යථාර්තයෙන් බැලුවොත් ඒකෙ සංකීර්ණබව පැහැදිලියි. වාහන ගමනාගමනය පාලනය කිරීම, ඒ කියන්නේ නිශ්චිත පුළුල් මං තීරු,අවශ්‍ය තැන්වල වේග පාලනය, දිසාව වෙනස් කිරීම ආදියේ සිට රථවාහන පනත හා අදාළ නීති රීති සංශෝධනය කිරීම දක්වා ලොකු පරාසයකයි විසඳුම තියෙන්නේ. මොරටුව විශ්ව විද්‍යාලයෙන් මේ ගැන පර්යේෂණ පවා කළ බව මං අහලා තියෙනවා. අන්න ඒ වගේ රථවාහන පාලනයට අදාළ සියලු අංශ එකතුවෙලා විසඳුමක් නොදුන්නොත් අනතුරුත් සිද්ධ වෙයි. අපිත් රියදුරන්ට බැණ බැණ ඉඳියි හැමදාම. (නි)
උපාලි කියන එක හරි. මෙය විස දීමට සියලු අංස ඒක රාසී වෙන්න ඕනේ. පසුගිය අවුරුදු 10 ඇතුලත මිනිස්සු 20,000 වඩා සංඛ්‍යාවක් මාර්ග අනතුරු වලින් මැරිලා තියනවා. රථ අනතුරු සංඛ්‍යාව 250,000 වැඩියි. පොලිස් රථ වාහන දෙපාර්තුමේන්තුවට මේක විසදා ගන්ට බැහැ. ඒ ගැන ඒගොල්ලන්ට මේ ගැන විශේෂ දැනමුකුත් ඇත්තේ නැත. අවුරුදු 10ක් කියන්නේ සැහෙන කාලයක්. තව මේ ගැන කතා නොකර විසදුම් ගැනීමට බලධාරින් ඒකමුතු විය යුතුය. (අ)
දෙවියන්ට පොල් ගහලා බලමුද? (නි)
තම රිය පදවන මාර්ගය තමන්ගේ බුදලය යැයි සිතාගෙන රිය පැදවු විට මෙහෙම වෙනවා. උපරිම දඬුවම් දිය යුතුයි. දනා කිහිපයකටම නිතිය ඉදිරියට පැමිණවිය හැකියි නේද? ඒ වගේම වැරදි කරන අයට නිදහසට කරුණු සොයන අයටත් මෙසේම වේවායි මම පතනවා. එතකොට වේදනාව වටහා ගනීවි. (නි)
රියදුරාටම ඇයි වරද පටවන්නේ? වරද කාගේද කවුද දන්නේ? (නි)