අයවැය දෙවැනි වර පරාජය වීමෙන් පසු තමන් කැස්බෑව නගර සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කැස්බෑව හිටපු සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු අකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය වැය පරාද උනාම සභාපතිකමෙන් අයින් වෙන්න ඕනේ තමා එක පනතේ පැහැදිලිවම කියල තියෙන වනේ මොකක හරි වැරද්දක් තියෙන හින්දනේ පැරදුනේ නැතිනම් 300 විතර තියෙනවා සභාවලින් 15 විතර පරදින්න හේතුවක් තියෙනවනේ මම නම් දකින්නේ හරියට වැඩ කරන්නේ නැතුව තමා වෙන්න ඕනේ ආණ්ඩුව මේ පැරදුන එවාහේ සභාපතිලා සුද්ද කරලා හරියන්නේ නැහැ , එහෙම වුණාම වෙන්නේ ආණ්ඩුව අපහසුතාවය පත් වෙන එකයි ,(අ)
13 වෙනි සංශෝධනය ඉවත් නොකර මොනවාද මේ කරන විහිළු? (නදී)