මීගමුවට එන දෙස් විදෙස් සංචාරකයිනට කැස්බෑ මස් සපයන කැස්බෑ ඝාතනාගාරයක් මීගමුවේ මැදපිටිපනදී වලාන දුෂණ මර්දන ඒකකයෙන් අද වැටැලිණි.
මැරූ කැස්බෑවකුද මරන්නට ගෙන ආ කෑස්බෑවන් තිදෙනකු ද සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් අඩු ගණනේ මේ ස්ථානයේ කැස්බෑවන් සියයක්වත් මරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.ආරක්ෂිත සත්වයකු වන කැස්බෑවා මැරීම සපුරා තහනම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අවරුදු 10 විතර ඉදලා ඉරිදා ඇරෙන්න හැමදාම මරනවා 2 හෝ 3 ක්.(නදී)
මම හොදට දන්නවා ඔය පැත්තේ අය ගැන. අපේ මාළුත් කන මිනිස්සු . මාළුන්ගේ මිල ගණන් ඇහුවම තේරේවි මිනිස්සු කවුද කියලා.(නදී)
මේ එකතැනක් අල්ලලා පත්තරේ දානවා. හැමදාම මේවා සිද්දවෙනවා පොලිසිය දැනුවත්ව.(නදී)
මේ විදියට සත්තු මරණ එකට රටේ දැඩි දඩුවම් නීති ගත කරන්න ඕනේ.වගකියයුතු හැම දෙනාම මේ ගැන අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.(දිල්)
මීගමුවෙන් නම් කවදාවත්ම අල්ලන්නේ නැහැ.(නදී)
ඔව් ඡයා මේ අය මාඝු විකුනන්නේ ඇති කරලා වගේ. නමුත් ජිවිත අවදානම ගැන හිතලා මොකුත් කියන්නේන නැහැ.(නදී)
ජයසිරි, ඒ පැත්තේ ඉන්නේ සත්තු මරණ අය, ඔයාලගේ පැත්තේ ඉන්නේ මිනිස්සු මරණ අය.(නදී)
මිනිසුනේ ඔබලා මේකට මරා ගන්න ඕනේ නැහැ,අපි එපා කියුවත් නැතත් මේ සංසිද්දිය දිගටම සිද්ද වෙනවා (දී)
කැස්බාවගේ සාමාන්‍ය වයස වර්ෂ 2000ක් පමණ වෙනවා.(උන්ගේ ස්වභාවික පරිසරයේ ජීවත් වේ නම්) උන් මරණ එක පාපතර ක්‍රියාවක්. මෙම වයස මා විසින් සත්ව විද්‍යා පොතක දුටු සත්‍යයක් (දී)
සතෙක් මරාගෙන කන එක මොනතරම් මිලේච්චද (දී)
සත්තු මරල මොන ලෝකේ යන්න ද ? ඒ නගරයට තිබෙන මුල් අකුර ඉවත් කරා නම් හොඳයි.නමේ පොඩි වරදක් තියෙනවා. (දී)
කැස්බාවට තියෙන ගරුත්වය බොහොම හොදයි (දී)
දල තියෙන අදහස් දැක්කම නම් හිතෙන්නේ තව බුදුවරු 2,3 බිහිවෙයි වගේ.... සතුටුයි ඒ ගැන. කුකුලටත් ඕකම තිබුනානම් කොච්චර හොඳද. වල් උරොත් මුහුදෙන් වෙන්න ඇති අපි අල්ලන්නේ.... මේවගේ විකාර අදහස් දාන්න එපා..(දී)
මරන්නේ කොයි ප්‍රදේශයේ උනත් එය ලක් පොළවේම කොටසක්. මිනිසුත් ලාංකිකයෝම තමයි. මේ ගොල්ලන්ට මේ වැඩේ මෙපමණ කාලයක් පවත්වා ගෙන යන්න උදව් කර ඇත්තේද ලංකාව පාලනය කරන ආණ්ඩුවල නීතිය රකින්න ඉන්න නිලධාරීන්ම තමයි. .(නදී)
ලංකාදීප පුවත් පත කියවන්නන්ගේ දැනුම වැඩි කිරීම සඳහා විශාල කැප කිරීමකින් කටයුතු කරන කොට, අපෙත් යුතුකමක් තියෙනවා හැකිතාක් නිවැරදි තොරතුරු සපයන්න. කැස්බෑවෙකුට තියා (අති විශේෂ ක්ෂුද්‍ර ජීවින් හැරුන කොට) කිසිම ජීවියෙකුට වසර 2000ක් ජීවත් වෙන්න බැහැ. මා අසා අති අන්දමට අවුරුදු 108 කට පොඩ්ඩක් එහා ට ජීවත් වූ කැස්බෑවෙකු ගැන නම් වාර්තාවී තිබුණා(දිල්)