කාසල්රි ජලාශ රක්ෂිතයේ අද උදෑසන 10. 30 පමණ ගින්නක් හට ගත් බව නොර්වුඩ් පොලීසිය කියයි
නිව්වැලිවත්ත ප්‍රදේශයෙන් මෙම ගින්න ආරම්භ වී ඇති අතර අක්කර අටක් පමන මේ වන විට දැවි ගොස් ඇත
නෝර්වුඩ් පොලිසියත් වතුකම්කරුවනුත් එකතුවෙන් ගින්න නිවා දැමිමට කටයුතු කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මොන අපරාධයක්ද??? (ස)
මට හිතෙන්නේ මෙය සංවිධානාත්මක අපරාදයක් වාගේ, මොන තරම් විනාශයක්ද ?මෙම අවස්ථාවන් වලක්වන්න බැරි දේශ පාලුවන් මේවාට උඩගෙඩි දෙන නිසාද? (ස)
පැඟිරිමාන වලට ගිනි ගත්තාම නිවන්න අමාරුයි. පොලිසියේ අය මොකද මේ කරන්නේ? (ස)
කාගේ හරි ජරා වැඩක් වෙන්න ඇති. (ස)
ලැව්ගිනි වැළැක්වීමට පෙර සුදානමක් තිබිය යුතුයි. වැසි වතුර එක්කර තැබිය හැකි දේවල් සාදා තැබිය හැකියි. වැරදිකරුවන්ට බරපතල නඩු පැවරිය යුතුයි. (නි)