එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනුබද්ධිත නෛතික ආයතනයක් වන හය වැනි වැනි කමිටුවේ සභාපති ධුරයට ආචාර්ය පාලිත කොහොන පත් කැර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි..
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනුබද්ධිත නෛතික ආයතනයක් වන හය වැනි වැනි කමිටුවේ සභාපති ධුරයට ආචාර්ය පාලිත කොහොන පත් කැර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල, ඔබ කියන්නේ වටිනා අදහසක්. මේ විශිෂ්ට බුද්ධිමතා යුද්ධයේ අවසන් කාලයේදී කරපු ජාතික මෙහෙවර අගය කළයුතුයි. නමුත් එතුමා එ.ජා. සංවිධානයේ ඉඳන් ශවේන්ද්‍ර සිල්වාගේත් සහාය ඇතුව මේ කරගෙන යන කටයුතු, ලංකාවට නැවත ඇවිල්ලා යමක් කරනවට වඩා වැදගත් කියලයි මං හිතන්නේ. (නි)
පිටිගල මිලානෝ මොකෝ සද්ද නැත්තේ ? කොහොන මහත්තයත් ඔන්න ඔයාට පිළිතුරු දීල . හක් හක් හක් . මට පශ්චාත් බාගයෙන් හිනා යනවා පිටිගලගේවැඩ කටයුතු වලට . හක් හක් හක් (දී )
ඔන්න පිටිගල මහතාගේ ඇරයුම මම පිළිගත්තා . මම එම තනතුර බාර ගත්තා (නි)
පිටිගල මිලානෝ මෙහි දමා ඇති ප්‍රතිචාරයෙන් පෙන්වන්නේ ඔහු නිව්යෝර්ක් සහ ස්විසේර්ලන්තයේ සංචාරය කළා කියල අදහසක් දමන්නට . මා දන්නා අන්දමට මට ඔහු වරක් මුණ ගැසුන . ඔහුගේ ලංකාවේ ගමන් බලපත්‍රය සමග . ඔහුට ඇමරිකාවට යාමට පහසු කමක් නැහැ එයත් සමග . එදා මට හමුවූ අවස්ථාවේත් ඔහු පම්පෝරි ගෙසුව මතකයි (අ)
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියට නොබියව යැවිය හැකි රාජ්‍ය තාන්ත්‍රිකයින් අපට ඉන්නේ අතේ ඇඟිලි ගානට. එයින් ආචාර්ය කොහොන එක් අයෙක්. සුබ පැතුම්. (ස)
ලලිත් ඔයාව ආයෙත් ඉස්කෝලේ යවන්න ඕනේ ........ (ස)
පිටිගල මිලනොගේ අදහස් හා යෝජනාව ඉතාම වැදගත්. ආචාර්ය කොහොන මැතිතුමාගේ ක්ෂණික ප්‍රතිචරයටද ස්තුතියි.කොහොන මැතිතුමනි එන්න! අපේ ජාතිය ගොඩ නගන්න. (ස)
ලලිත්,එතුමාට ලංකාවට සළකන්න හොදම තැන තමා ඒ තැන.සුබ පැතුම්! (නි)
මහත්තයෝ, ලංකාවේ ප්‍රතිරූපය හදන්න බලන්න.වැඩ පෙන්නන්න (නි)
සුබ පැතුම්! (නි)
ස්තුතියි පිටිගල මිලානෝ, ඔබගේ යෝජනාව ගැන මම සළකා බලන්නම්. (නි)
සුබ පැතුම් ! (නි)
ඉතින් ආචාර්යතුමා ඔබතුමා ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ජනතා මුදල් වැයකරලා ලබාගත් දැනුම දැන් සුද්දට දෙන්නද යන්නේ එතකොට? ඒකෙන් තවදුරටත් ලංකාවට වැඩක් කළොත් නරකද? (නි)
හොදයි (නි)
මේ රටේ යුද්ධය තිබෙන කාලයේත් පසුවත් නිහඬව ජාත්‍යන්තර සේවයක් කළ උගත් මහතෙක්. පාලිත කොහොන, ඔබට මගේ සුබ පැතුම්! (නි)
ඔබ මේ තනතුර අකමැත්තෙන් බාර ගත් බව මම අනුමාන කරමි. මෑතකදී නිව් යෝක් හිදී සහ කිහිප විටක් ස්විට්සර්ලන්තයේදී අප මුණ ගැසී කතා කර ඇති ආකාරයට, මට සිතෙන්නේ ඔබ සිටිය යුත්තේ පිට රට නොව ලංකාවේය. එහි සිට ඔබ කල යුත්තේ අපට තවමත් නැති ජාතික ප්‍රතිපත්තියක් සකසන එකයි. විවිධ පක්ෂ වල පාට වලින් කාලයෙන් කාලයට වෙනස් වන රටම ගඳ ගස්සවන ප්‍රතිපත්තියකුයි දැනට අපට ඇත්තේ. නායකත්වය සමග කතා කර මෙවැනි දෙයකින් අපිට ඉදිරියට යන්න පහසු කරවන දෙයක් තමයි ඔබ වැන්නේකුගෙන් රටට අවශ්‍ය.(දී)
සුදුස්සාට සුදුසු තැන. සුභ පැතුම්! (නි)