ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩගත් ස්ථානය සමීපයෙන් කොහොඹ ගසක් යට මහ වළක් කැපූ පොලිසිය ඔහුගේ සිරුරේ තවත් කොටස් කිහිපයක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඉදිරියේ ගොඩ ගත්තේය.
ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩගත් ස්ථානය සමීපයෙන් කොහොඹ ගසක් යට මහ වළක් කැපූ පොලිසිය ඔහුගේ සිරුරේ තවත් කොටස් කිහිපයක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඉදිරියේ ගොඩ ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා..! ඇයි මෙහෙම කොටස් වශයෙන් වළදාන්නේ? (නි)
ඔන්න පොලිසියේ වැඩ. මේවා ගැන හොයන්න වෙනම පරීක්ෂණය ඕනෑ වේවි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ගැන මොනවද කියන්නේ? මේ වගේ දේවල් ගැන තමා ප්‍රකාශ නිකුත් කරන්න ඕනෑ. (නි)
මේ ප්‍රශ්නය පුළුවන් ඉක්මනට නිමාකරන්න බලන්න (නි)
ඒ කොහොමද වෙන තැන් වලත් සිරුරේ කොටස් තියෙන්නේ? මෙතන මොකක් හරි හොරයක් තියෙනවා.(බ)
මිනියටත් අගෞරවයක් කොටස් වශයෙන් වල දාලා, අපුරු වෙනසක්. (ර)
දැන් ගොඩ අරගෙන වැඩක් නෑනේ දැන් මොනවා කරන්නද.? දැන් කරන්න ඕන අපරාද කාරයන්ව අල්ලා දඩුවම් දෙන්න. (ර)
මේ මොකක්ද මේ විහිලුව. සිරුරේ කොටස් වෙන තැනක ? ඔක්කොටම සත්‍ය දැන ගන්න අවශයි .. (ර)
ඔය වගේ යකඩ ඉනි වලින් ඇනලා කොහොමද සියුම් පරීක්ෂණ කරන්නේ? (ර)
ඔය වගේ යකඩ වලින් ඇනලා හාරලා හොහොමද සියුම් පරීක්ෂණ කරන්නේ? (ර)
නිතිඤ මහත්තයෙක් සාක්කි කාරයන් ප්‍රමාණයට වඩා රත් කිරීමේ ප්‍රතිපලයි මේ. දැකපු දෙය හැර තවත් දේ එකතු කිරීම මේකට හේතුවයි. (බ)
පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිරුරේ කොටස් වෙන්කර පරීක්ෂණ කරනවා. එය සාමාන්‍ය දෙයකි (නි)