අකුරැස්සේ පෝරඹ ගෙවත්තක කෙහෙල් කැනක් කපන්නට ගිය කතකට හා තවත් 13 දෙනකුට බඹරුන් ඇන රෝහලට ගෙන ගිය බව ගැමියෝ කියති.
කෙසෙල්කැන කපද්දී බඹර කූඩුව ඇවිස්සෙන්නට ඇතැයිද ඔවුහු පවසති.
අකුරැස්සේ පෝරඹ ගෙවත්තක කෙහෙල් කැනක් කපන්නට ගිය කතකට හා තවත් 13 දෙනකුට බඹරුන් ඇන රෝහලට ගෙන ගිය බව ගැමියෝ කියති.
කෙසෙල්කැන කපද්දී බඹර කූඩුව ඇවිස්සෙන්නට ඇතැයිද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කියන්නද දෙයක් අයියෝ සල්ලි තමයි මට කියන්න තියෙන්නේ (දී)
මේ වැඩේට 14 ක් ඕනේ ද (දී)
මොන කෙහෙල්මලක්ද ? තව කට්ටිය ගන්න තිබුණ. (ත)
හොරෙන්ද දන්නේ නෑ කපන්න ගියේ (දිල්)
බඹරුනි, බඹරුනි මොකද කරන්නේ? කෙසෙල් කැනක් උඩ වසා සිටින්නේ. කෙසෙල් කැනක් උඩ මොකද කරන්නේ කපන්න එන උන් සපා දමන්නේ? (නදී)