කහවත්ත කොටකෙතන වරාපිටියේ දී අක්කා නගෝ දෙදෙනකු ගිනි තබා ඝාතනය කෙළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔවුන්ගේ ඥාති පුත් කේ.ඒ. නන්ද ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය අද නියෝග කළාය. සැකකරු වී මෝල් හිමියෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමකට මුලින් ආචාර්ය යන වදන යෙදුවහාම විශාල සිවිල් බලයක් ලැබෙනවා උගතෙකු වශයෙන්. ඒ නිසා ඒක ලැබිය යුත්තේ මහන්සි වී පර්යේෂණකොට ආචාර්ය උපාධිය උපයා ගත් වියතෙකුට පමණයි. අපි විරුද්ධ නිකමුන් ඒක භාවිත කොට තමන් උගතුන් ලෙස පෙන්වීම පිලිබඳවයි. සරසවි ඇදුරුතුමා ඒක ගලවල දාන්න කියන්නෙත් ඒ නිසා වෙන්න ඇති.
නිශාන්ත හේවගේ මහත්මයා, ඔය ආචාර්ය කෑල්ල ගලවා දමන්න. එසේ නැතිනම් සියලු විශ්වවිද්‍යාලවල බෞද්ධ සංස්කෘති අධ්‍යනාංශවලට ඔබ පිළිබඳව දනුම් දීමට අපට සිදු වේවි. ඉන්පසු සම්මුඛ පරීක්ෂණවලට ගිහින් හමාරයි.
ආචාර්ය තුමා දේශපාලන ආචාර්‍ය වරයෙක්ගේ ගෝලයෙක්ද ??
මේ ආචාර්යතුමනි, මාව මේකට ගාව ගන්න එපා.ආචාර්ය පට්ටම ගලෝලා රථාචාර්ය කෙනෙක් කරනවා
දැන් ඉන්න මහාචාර්යවරු කඩේ යන හැටි දැක්කම සුජිත්ට ආචාර්ය පට්ටමක් තිබුණම මොකෝ?
ඉස්සර තැලෙන යකඩයක් දැක්කම ආචාරියා උඩ පැන පැන තලනවා.දැන් යකඩේ උඩ පැන පැන ආචාරියාට තලනවා
මේ මනුස්සය පිළිගෙන තියෙනවා එයා තමා මෙරුවේ කියල (පාපොච්චාරණය කරලා). හරියට දන්නේතිව නිකන් ප්‍රතිචාර දක්වන්න එපා . හෑලි ලියල පණ්ඩිතකම ප්‍රකාශ කරන්න හදන අය වැඩි මෙතන.
ආචාර්ය කියන වචනයට ඇයි මෙච්චර බය !
මොනව වෙලාද මේ මිනිස්සුන්ට
ආචාර්යතුමාට මොකුත් කියන්න එපා.. එයා නිසා තමයි අපි යමක් කමක් දැනගන්නෙ.. මොකෝ අපි කවදා ආචාර්ය වෙන්නද? එයා කොච්චර අමාරැවෙන්ද මේව ලියන්න හොයා ගන්නව ඇත්තෙ...
හේවගේ මහත්තයෝ ආචාර්ය කෑල්ල නැතිව ප්‍රතිචාර දාන්නකෝ...
නිශාන්ත හේවගේ මහත්මයා, ඔය ආචාර්ය කෑල්ල ගලවා දමන්න. එසේ නැතිනම් සියලු විශ්වවිද්‍යාලවල බෞද්ධ සංස්කෘති අධ්‍යනාංශවලට ඔබ පිලිබඳව දනුම් දීමට අපට සිදු වේවි. ඉන්පසු සම්මුඛ පරීක්ෂණවලට ගිහින් හමාරයි.
Comment කරපු සේරගෙන්ම අහන්නේ, දෑන් මොකක් ගැනද නිවුස් එක??? ආචාර්ය පට්ටම ගෑනද?? නෑත්නම් කහවත්තේ මිනී මෑරුම ගෑනද???
නිවුස් එක කහවත්තේ මිනීමැරුම ගැන උනාට ආචාරියතුමාට හොද දෙකක් කියන්න ඕනි ආයි ඔය වගේ මෝඩ කතා නොකියන්න
සරසවි ඇදුරුතුමා, ඔය පොර ටෝක්ස් අපේ ඇමතිතුමා ඉදිරියෙදිත් කියල බලන්නකෝ නිකං මෙතන පොර වෙන්න හදන්නැතුව... :
දෑන් ලංකාවේ මිනීමෑරීම ස්ත්‍රි දුශනය කියන්නේ සාමාන්‍ය දෙයක් වෙලා වෑරෑද්ද තියෙන්නේ කොතනද කියලා බෑලුවොත් නරකද?
ආචාර්යතුමා නැතුවමත් පාඵයි. දැන් මේ ඇති...අපි එක්සේසත් වෙමු...
කෑම නම් නොකා ඉන්න පුළුවන්.ඒත් ඉල්ලන් කනකොට බලා ඉන්න බෑ දෝරේ.නහයත් දනව.කදුලුත් එනවා
මම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට හරිම ආදරෙයි. එතුමා මටත් ආදරෙයි.කාටවත්ම කියන්න එපා
අඩෝ..තොපි එකෙක්වත් අපේ ආචාර්යතුමාට ඒවා මේවා කියවන්න එන්න එපා.. මම හිරෙත් ගිහින් ඇවිත් ඉන්න පොරක් මීනී 30 මරලා. තොපි ඔක්කොම බාවනවා..
අපේ ආචාර්යතුමාට මොනව හරි කියලා තිබ්බොත් උඔලටත් කරන්නේ මේ දේම තමයි.පරෙස්සම්වෙලා හිටහල්ලා..
ශිරෝමි නගා මම ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි..
ආචාර්යතුමා වෙලාවකට මහ ඇණයක්
මේ වගො අය අල්ල සීනි දාල වෙඩි තියන්න ඕනේ කූඹිකාල මැරෙන්න.
තාම සැකයක් විතරයි මේ පුද්ගලයාම මේ අපරාධ සිදුකළාද කියලා මෙකෙන් ඔප්පු වෙන්නේ නැහැ.ඒ නිසා නීතියට සාධක අත්‍යවශ්‍යයි මුළු රටම බලා ඉන්නේ සැබෑ අපරාධකරුවා කවුරුද කියලා?
තාම මෙහි තියෙන්නේ සැකයක් විතරයි.මිනිසුන්ට අවශ්‍ය නිවැරදිබව සාධක මඟින් සනාථ කරගන්නයි.සැකය ඕනම පුද්ලයෙකු වෙත එල්ල කරන්න පුළුවනි.එත් ඒකෙන් ඒ පුද්ගලයා අපරාධකරු කියලා ඔප්පු වෙන්නේ නැහැ.ඕන්නම් මට කියන්න පුළුවන් මේකට පැට්රික් හරි ජයසිංහ හරි සැකයි කියලා.එත් එහෙම කිවුවට මදි සාධක සහිතව උසාවියකින් ඔප්පු වෙන්නත් අවශ්‍යයි.තරහටත් මිනිස්සු ගැන සැක කරන්න පුළුවන්නේ..
ලංකවේ විශිෂ්ඨ අධිකරණයක්ඇති නිසා දඩුවම් නියම කිරීමට අප හදිසි විය යුතු නැහැ.මෙවැනිදේවල් සිද්ධවීමටහේතුවන තන්හාව කෝධය වෛරය තුරන් කිරීමට සුදුසු ආගමික වාතාවරණයක් ලංකාවේ ඇතිවනවානම්
මේකා හොඳ මොල කාරෙක්වගේ පේනේනේ
මු අර මෝල් කාරයාගේ ගෝලයෙක්ද කොහෙද
සුජිත් ආචාර්යතුමා, සතාසිවම් නඩුව ගැන අහලා නැද්ද?
ආචාර්යතුමාගේ උපාධිය ගැන තවම කිව්වෙ නැහැනේ.
අදිෂරි. නිශාන්ත හේවගේ මහත්මයා කියන කථාව ඇත්ත. වැරදි කරුවන් එලියේ සිටිද්දී කිසිම දෙයකට සම්බන්ධ නොවුන නිවැරදි පුද්ගලයන් සමාජය විසින් වැරදිකරුවන් ලෙස හංවඩු ගසනවා. සමහරවිට පොලිසි වලට අරන් ගිහින් පහර දෙනවා. පසුව කියනවා ඔයා නිවැරදියි ඔයාගේ වරදක් නැහැයි කියා. නමුත් ඒ වෙනවිට වෙන්න ඕනා දේවල් වෙලා ඉවරයි.එවිට ඒ අයගේ චරිතේ ඝාතනය වෙනවා පමනක් නොවෙයි ඒ වෙනකොට ශරීරෙත් ඝාතනය වෙලා. මේක අද සමාජයේ සිදුවන සාමාන්‍යය දෙයක් වෙලා.
අපේ පොලීසිය හරිම දක්ෂයි...ඕනම අපරාධයක් අල්ලනවා .කැළණියේ හැර.....
වී කොටන මැෂින් එකටම දාලා කොටන්න ඕනි
නැති කෙනාට ඇත්තෙම නෑ...තියන කෙනාට තව තව ලැබෙනවා.....
නීතිය හා රටේ මිනිස්සුන්ගේ අචාරධර්ම පිරීහීම තමයි මූලික හේතුව..
ඔව් අචාර්ය තුමා කියල තියන දේ හරි.... ඊට පස්සේ වැරදි කරු උනාම කියන්න ඕනේ.. මේක බටහිර රටවල කුමන්ත්‍රණයක් කියලා... පහලගම සෝමරතන හිමි සම්බන්ධයෙන් නම් එතුමා එහෙම තමයි කලේ.
මේ හේවගේ උන්නැහේ, ඔය නිකන් සුජිත් කියල නම දැම්මොත් මදිද? ඔය අචාරී පට්ටම ටඉප් කරන්නම හොඳ වෙලාවක් යනවා නේද? අනික දැන් හැම දෙනාටම මොකක්හරි අචාරී කැල්ලක් තියනවනේ.
කරුමයක් තියෙයි නම් කාටත් පළ දෙනවා
මෙහෙම වත් කමෙන්ට් එකක් දා ගන්න බැරි උණානම් සුජිත් ආචාර්යතුමාට පිස්සු හැදෙයි.ලංකාදීපෙට පින්
නන්දගේ ගෙට ගිනි තියන්නේ නෑද්ද?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-06 21:58:31 "තාම සැකයක් විතරයි මේ පුද්ගලයාම මේ අපරාධ සිදුකළාද කියලා මෙකෙන් ඔප්පු වෙන්නේ නැහැ.ඒ නිසා නීතියට සාධක අත්‍යවශ්‍යයි මුළු රටම බලා ඉන්නේ සැබෑ අපරාධකරුවා කවුරුද කියලා?" අපිටත් ඔබේ ආචාර්ය පට්ටම ගැන ලොකු සැකයක් තියෙනවා.ඒ නිසා ඒක සාධක සහිතවම ඔප්පු කළොත් හොදයි.
හා හා මෙල්බන් මල්ලි, එහෙම කියන්න එපා. තමන්ගෙ මට්ටම් තම්මැට්ටම්....