කහවත්ත කොටකෙතන අවසන් ද්විත්ව ඝාතනයේ සාක්කි 13ක් ඇතුළත් වාර්තාවක් රහස් පොලිසිය පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් උසාවියට අද ඉදිරිපත් කළේය. සැකකරුවෝ තිදෙනෙක්ද ලබන තුන්වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. නාමල් චමින්ද සිල්වා. ඒ.ජී. මිතිල, එල්. සිසිර හෙවත් නුෂාර ඔවුහුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් වැරදි කරුවන්නම් අනිවාර්‍යයෙන් එල්ලා මැරිය යුතුයි. එතකොට ආපහු මෙවැනි දේ වෙන්නේ නෑ (ස)
පාපකාරී වැඩ වලින් මිදී පොලිසියට සත්‍ය පැවසීම සිවිල් ජනයාගේ යුතුකමකි. (නි)
කොටකෙතන මැණික් ඉල්ලම් තමන් සතු කරගන්න, භීෂණය වපුරලා ජන ශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත් කිරීමේ වෑයමක් ඇති. (ස)
ත්‍රිපුද්ගල විනිසුරු කමිටුවක් පත්කර කොටකෙතන නඩු කඩිනමින් විභාග කරන්න (ස)
අයියෝ සල්ලි
චතූ, ඔයා හරියටම හරි. (නි)
අන්න මාරු නියමයි
කොච්චර සාක්කි තිබුණත් අන්තිමට මිනීමරුවෝ ටික නිදහස් වෙන එකයි වෙන්නේ. (නි)
එක්කෙනෙක්වත් යන්න එපා ඔහෙන්. කහවත්ත කියන්නේ මැණික්වල උල්පතක්. (නි)