එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි ජාතික මහා සමුළුව ශ්‍රී ජයවර්ධනපුර පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30 ට ඇරඹීමට නියමිතය. නියෝජිතයන් 5800 දෙනකු තම හඳුනාගැනීමේ ලාංඡන පැළඳ සමුළුවට පැමිණිය යුතු බවත් රැඩිකල් වෙනසක් සඳහා අනුමැතිය ලබාගැනීම ඇතුළු යෝජනා කිහිපයක් සම්මත කරගැනීමට නියමිත බවත් පක්ෂ ආරංචි කියයි. සිරිකොත අවට පොලිස් ආරක්ෂාව තරකොට ඇත. දහසකට ආසන්න පොලිස් බලඇණි එහි කැඳවා ඇත. ගිනි අවි රැගෙන සමුළුවට ඇතුළුවීම සපුරා තහනම්කැර තිබේ. අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මාර්ග බාධක යකඩ වැට ද සිරිකොට අසළ ද මාදිවෙල පාරේ ද ගොඩගසා තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් යු.එන් පි (දී)
ඉල්ලන ඕනෑම ගානක් දෙන්නම් පුළුවන්ද වැඩක් කරන්න ! (ස)
ජයවේවා
මොකට මේ බලය රැකගන්න හදන්නේ ..(ස)
ලංකාවේ විශිෂ්ටතම පක්ෂයක් (දී)
නියමයි ... අපි කවදත් කොළ (දී)
ජයවේවා...ජයවේවා... (දී)