බණ්ඩාරගම දී හදිසියේ හඳුනාගත් ගැහැණියකට ‘මැණික් ගලක්ට’ රුපියල් දෙලක්ෂයක් පමණ වටිනා මාලයක් හා වළලු දෙක් පුජා කළ තවත් ගැහැණියක් තමා කළු ගල් කැබැල්ලකට හසු වු බව දැනගත් පසු බණ්ඩාරගම පොලිසියට පැමිණීලි කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්නම අපේ රට පිරිහෙනවා. (නි)
බණ්ඩාරගම දැන් මේ වගේ වංචා වැඩියි වගේ (නි)
මේ දවස්වල බණ්ඩාරගම වටා ප්‍රවෘත්ති මැවෙනවා වැඩියි (නි)
මේක ලොකු අසාධාරනයක්. පහුගිය රජය කාලේ තමන්ගේ හිතවතුන්ට තිරුවාන ගල්වලටත් මැණික් හා ස්වර්ණාහරන අධිකාරියේ සහතිකයත් නැතුව කෝටි ගණන් ණය දුන්නා. (නි)
අපේ වත්තේ කළුගල් කියුබ් කාලක් විතර තියෙනවා. ගෙනිහින් බලන්න ඕනෑ බණ්ඩාරගම පැත්තේ (නි)
ඇයි මෙච්චර අනුවන වැඩ කරන්නේ.? (ර)
බණ්ඩාරගම කියන්නේ හරිම සාමකාමී සුන්දර නගරයක්. මෙම කතාව නම් පිළිගන්න අමාරුයි. මේක හිතාමතාම බණ්ඩාරගමට මඩ ගැසීමට කල දෙයක් වෙන්න පුළුවන්. නිවැරදිව පරීක්ෂණ කළ යුතුයි (ම)
මෙම කාන්තාවගේ විලාශයෙන්ම ඇගේ අසරණකම නොපෙනේද? එම රන් බඩු මිල්දී ගැනීමට ඇය කොපමණ කලක් දුක් මහන්සියෙන් ඉතිරි කරන්නට ඇත්ද? (බ)
තන්හාව ශෝකයට මුලය (බ)
තන්හාය ජායතී සෝකෝ (හේ)
මේවා රට්ටු හිනස්සන වැඩ.(හේ)
කාන්තාවක් වුණාම මෙයට වඩා නුවණින් වැඩකරන්ට ඕනෑ. අර හැදිමිටේ දිගයි කියන කතාව ඔප්පු නොකර.(ම)