කැළණි සරසවියේ මහා ශිෂ්‍ය සංගම් සභාපති ඇතුළු සිසුන් පිරිසක් බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙසත් සබරගමුවේ සිසුන් අටකගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත් ඉල්ලමින් සබරගමුව සරසවියේ මහා ශිෂ්‍ය සංගමය අදත් (06) පඹහින්න හන්දියට පයින් ආහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ගරු අධිකරණයට අභියෝග කරන්න පුළුවන් නම් විරෝධතා දක්වලා මේ විදියට, රටට නීතියක් මොකටද? (ම)
අනේ මන්දා? වැරදි කරලා මදිවට තව විරෝධතාවල් . මෙයාලට ඉගෙන ගන්න වියදම් කරන දෙමව්පියෝ පව්. (ර)
එක ළමයෙක්වත් සපත්තු දාලා නැහැ. බොහෝ දෙනෙක් දාලා ඉන්නේ රබර් සෙරෙප්පු. (නි)
බය වෙන්න එපා. ළඟදීම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, හාවඩ් විශ්ව විද්‍යාලය, ටෝකියෝ විශ්ව විද්‍යාලය, කැන්බරා සරසවිය මේ සේරම ඔයාලට එකතුවෙනවා. ඒ විශ්ව විද්‍යාල වලත් පන්ති තහනම් කරපු අයගේ තහනම ඉවත් කරන්න කියලා. දිගටම කරගෙන යන්න මල්ලිලා. (නි)
අධ්‍යාපනය ලබන්නේ යහපත් පුරවැසියෙක් වීමටය. එසේ වීමට සිතක් නැත්නම් අපේ වටිනා බදු මුදල් නාස්තිනොකර දෙමාපියන්ට පවු නොදී ගෙදර යන්න. සවි ශක්තිය ඇත්නම් නායයාම් වලින් නැතිවුණ ජීවිත හදාගන්න උදවු වෙන්න. (නි)
මෙයාලට ඉගෙනගන්න බදු ගෙවන අපිත් පව් (නි)
අධිකරණ නියෝගයකින් බන්ධනාගත කළා නම් ඔබට එයට අභියෝග කළ නොහැක. අහිංසක දෙමව්පියන්ට දුක් දෙන්නේ නැතිව ගිහින් ඉගෙනගන්න (බ)
ඔයාලා සියලු දෙනා කියන දේ හරි. ඔය වීදි බහින කට්ටියගේත් පන්ති තහනම් කරන්න (බ)