කැළණි රජ මහා විහාරයේ දුරුතු මහා පුජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර අඟහරුවාදා රාත්‍රී වීදී සංචාරය කළේය.
කැළණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි රාත්‍රී අටට යෙදුණු නැකැතින් පැරැණි චාරිත්‍රානුකූලව සධාතුක කරඬුවට පුද පුජා පැවැත්වීමෙන් අනතුරුව ප්‍රධාන බස්නායක නිළමේ ධම්මික ආටිගල මහතාට සධාතුක කරඬුව බාර දුන්නේය.
දායක සභාවේ සභාපති විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම කරඬුව මංගල හස්තියා පිට තැන්පත් කළේය.
අලි ඇතුන් 60 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වු පෙරහරේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රධායික නැටුම් ගැයුම් වැයුම් පිළිබිඹු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු...සාධු...සාධු... නිර්මල බුදු දහම රැක ගනිමු (දී)
ලෝක වාසි සියලු දෙනාටම බුදු සරණයි (දී)
මර්වින් සිල්වා පෙන්න නැහැනේ මොකද ඒ (දී)
මහා ඓතිහාසික පෙරහරක් මේ, තෙරුවන් සරණයි (දී)
නාග ලෝකයෙනුත් ඇවිත් පෙරහැර බලන්න ඇති සාදු සාදු (දිල්)
උතුම් වූ දුරුතු පෝය දින මෙලෙසින් හෝ ධාතු කරඩුවක් දැක ගන්න ලැබීමත් වාසනාවක් ... සාදු... සාදු ..සාදු .....!!!!!ලංකා දීපයට නොවක් තුති සමගින් ගොඩක් පින් ....!!!! (අ)