පොසොන් පොහොය නිමිත්තෙන් කැළණිය රජ මහා විහාරස්ථානය වැද පුදා ගැනීමට පැමිණි බැතිමත්හු උඩමළුවේ බෝධීන් වහන්සේ වන්දනාමාන කළ අයුරු.
පොසොන් පොහොය නිමිත්තෙන් කැළණිය රජ මහා විහාරස්ථානය වැද පුදා ගැනීමට පැමිණි බැතිමත්හු උඩමළුවේ බෝධීන් වහන්සේ වන්දනාමාන කළ අයුරු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් කැළණි එන්නයි හිටියේ. (නි)
සාධු... සාධු... සාධු...! සැමට බුදුසරණ වේවා! (නි)
උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ.. (ස)
දැන් නම් කැලණිය සාමකාමී වගේ. අපිත් එනවා. (නි)
සම්මා සම්බුදු සිරිපා පහසින් පරම පවිත්‍ර වූ කැළණි චෛත්‍ය රාජයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! (නි)
සාධු... සාධු... සාධු...! හැම දෙනාටම හොඳ කාලයක් වේවා! (නි)
කැලණිය අද නිදහස් .....සාදු ...සාදූ ඔබ සැමට බුදු සරණ වේවා ..යහපත් හැගීම් පහල වේවා . (අ)
ඉස්සර නම් පෝය 12 ම කැලණිය වැන්දා. පෙර කරපු කරුමෙක මහත... දැන් ඉතින් අවු 3-4 සැරයක් තමා වඳින්න වෙන්නේ (නි)
කෙලනි චෛත්‍යයට අදට් දෙවිවරු, නාගයෝ වන්දනාමාන කරති.ආරක්ෂා කරති..අපිත් කැළණිය වැනි පුණ්‍ය භුමි වන්දනාමාන කරගෙන කුසල් රැස් කර ගනිමු. (නි)
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ සාදු....සාදු.....සාදු!(නදී)