බස් ටිකට්ටුව කාඩ්පතෙන් ගෙවීම අරඹයි පොදු මගී ප්‍රවහන බස් රථ සඳහා කාඩ් පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස 6 දී ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි... 1 hour ago
Y දිලුම් · 1 hour ago මිනිස්සු උදේ පාන්දර ඉදන් නැහිල නැහිලා පටවපු බස් එකක් ඇවිත් ටෙක්නිකල් හංදියෙ ඉදන් පයින් බඩ ගෑවා අද උදේ. මේ තීරණ කාගේ මොලෙන්ද ගත්තේ කියන එක ලොකු ප්‍රශ්නයක්. මිනිස්සුන්ට මේ තරම් වද දිදී සමරන නිදහස මොකක්ද. සරල හැම දෙයක්ම අච්චාරුවක් කරගෙන තමන්ගෙ රටවැසියාගේ ජීවිතේ අපායට ඇද දාන අය ඉන්න රටක් මේක Reply 0
Y athula · 1 hour ago මේ විකාර වලට පාරේ යන්න බැහැ කියල බනින අය කෝ. අර දුප්පත් ශිෂ්‍යයෝ රටේම අධ්‍යාපනය වලදාන්න හදන විනාශයට විරුද්දව පාරට බහින කොට බනින අයට මේවා සැපද ? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු උදේ පාන්දර ඉදන් නැහිල නැහිලා පටවපු බස් එකක් ඇවිත් ටෙක්නිකල් හංදියෙ ඉදන් පයින් බඩ ගෑවා අද උදේ. මේ තීරණ කාගේ මොලෙන්ද ගත්තේ කියන එක ලොකු ප්‍රශ්නයක්. මිනිස්සුන්ට මේ තරම් වද දිදී සමරන නිදහස මොකක්ද. සරල හැම දෙයක්ම අච්චාරුවක් කරගෙන තමන්ගෙ රටවැසියාගේ ජීවිතේ අපායට ඇද දාන අය ඉන්න රටක් මේක
මේ විකාර වලට පාරේ යන්න බැහැ කියල බනින අය කෝ. අර දුප්පත් ශිෂ්‍යයෝ රටේම අධ්‍යාපනය වලදාන්න හදන විනාශයට විරුද්දව පාරට බහින කොට බනින අයට මේවා සැපද ?