කොළඹ පිටකොටුවේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගමට එරෙහි නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ එම සංගමයේ සාමාජිකයෝ දෙදෙනෙක් තම වෙළඳසල් සඳහා කොළඹ මහ නගර සභාවට කුලී ගෙවා ඇතත් කුලී ගෙවා නැතැයි කියමින් කඩවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ඔවුන් ඉවත් කිරීමට පෙර අධිකරණ නියෝගයක් ලබාගත යුතු බව මහේස්ත්රාත්නියෝග කළේය. කහඳගමට එරෙහිව නඩු පවරා ඇත්තේ සුළු වෙළඳුන්ට කඩ ලබාදීමේ මුවාවෙන් ඔහු ඔවුන්ගේ මුදල් වංචාකළ බව කියමිනි. ඔහු දැනට ඇප මත මුදාහරිනු ලැබ සිටී. කහඳගමගේ ඇතුළු සැකකරුවන් දිනපතා රුපියල් 5 සිට 500 දක්වා පදිකවේදිකාවේ ඇති කඩ 289 ක් හා අනෙක් වෙළඳසල් 539 කින් මුදල් වංචා කර ඇති බවට පැමිණිලි ලැබී ඇත.
නඩු විභාගය සැප්තැම්බර් 11 වැනිදාට කල් තැබිණි.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ නගර සභාවට උසාවි නියෝගයක්