(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ ඇගලුම් කම්හල්, ඉදිකිරිම් වැඩබිම් හා වරාය ආශ්‍රීතව අහඹු ලෙස තෝරාගත් ස්ථානවල සේවකයින්ගේ පීසිආර් පරීක්ෂණ සිදුකිරිමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.
ඒ අනුව අද (9) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 200 ක් සිදුකළ බවද, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පැවසීය.
කොළඹ නගරයේ ඇගලුම් කම්හල්වල අඛණ්ඩව මෙම පීසිආර් පරීක්ෂණ සිදුකිරිමට තීරණය කර ඇතැයි ද කීය.
අහඹු ලෙස තෝරාගන්නා ස්ථානවල සේවකයින් මේ අනුව පිසිආර් පරීක්ෂණ වලට යොමුකර වාර්තා ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
කොළඹ නගර සභා සේවකයින් 402 කගෙන් ඉකුත් දා ලබාගත් පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල මෙතෙක් ලැබී නැතැයි ද ඔහු කීවේය.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ නගරයේ අහඹු පීසිආර් පරීක්ෂණ 200 ක්
sk Friday, 09 October 2020 09:42 AM
මරදාන මරියකඩේ පැත්ත pcr පරීක්ෂණයක් කළානම් හොඳයි... මුහුණු ආවරණ නැතුවයි ගොඩක් අය ඉන්නේ...
නුවන්Friday, 09 October 2020 12:01 PM
එහෙ විතරමද දැක්කේ මහත්තයෝ..? ගියෙ නැද්ද මාතර, හම්බන්තොට, මොණරාගල, නුවර පැත්තේ එහෙම..? එහෙත් එහෙම තමයි. මොකද ඡන්දෙන් පස්සේ ලංකාවේ කොරෝනා නැති විදියට තමයි පාලකයින් වැඩකලේ. පොත් ප්‍රදර්ශනය තිබ්බේ මිනිස්සු ඉල්ලලා නෙමෙයි. දැන් ඒවගෙ විපාක එනවා. හැබැයි 'සර්' තාම සද්දයක්වත් නෑ.
sachith Friday, 09 October 2020 11:29 AM
මේක රට නැවත් විවෘත කරපු වෙලාවේ ඉඳලා කළා නම් මේ තියෙන තත්වේ ගොඩක් දුරට අඩුකරගන්න තිබ්බා. විශේෂයෙන්ම දුම්රිය ස්ථානවලදී වගේ. දවසට 1000ක් දිගටම කළා නම් ලොකු වෙනසක් වෙන්න තිබ්බා.
Mo77 Friday, 09 October 2020 12:21 PM
මේක වසරේ හොඳම විහිළුව..කොළඹ ජනතාවටම මේ වනතෙක් කරඇත්තේ පරීක්ෂණ 200කි. කොවිඩ් රෝගීන්ගේ සොයාගැනීමේ සම්භාවිතාවය ගණනය කරබලන්න. එය 0.00001ක් පමණ වේ.
sena Saturday, 10 October 2020 08:49 AM
කොහොමවත් මදි...
banda Saturday, 10 October 2020 10:01 AM
අනේ මහත්තයෝ ඔය පරීක්ෂණ 200 කොළඹ ජාතික රෝහලේ වුණා. කැස්ස රෝගීන් ඉන්න වාට්ටුවක කරානම් කොරෝනා කී දෙනෙක් අහුවෙනවද? ලෙඩ්ඩුන්ගේ කරන්නේ නැතිව, නිරෝගි අයගේ කරලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
AsankaSaturday, 10 October 2020 11:08 AM
රෝග ලක්ෂණ හැමෝම පෙන්නන්නේ නැහැ... ලොකු උන්නැහේ. ඔහේටත් හැදිලා නමුත් ලක්ෂණ නොපෙන්වා ඉන්න පුළුවන්. අනික මේක මාධ්‍යවල පෙන්නන විදිහේ සුළු දෙනෙකුට. බොරුනම් ලෝක ජනමාධ්‍ය බලන්න. මේ බොරු විදින ලංකාවේ ඒවා නොවේ. හැමෝම මැරෙන්නත් නැහැ... හැමෝම රෝග ලක්ෂණ පෙන්නන්නෙත් නැහැ.