හදිසි අලුත් වැඩියාවක් නිසා කොළඹ මෝදර අලුත් මාවත ඉබ්බගේ වත්ත කොටස හා ශාන්ත ජේම්ස් මාවත හන්දිය දක්වා අද සිට (22) සිට මාස හතරක් දක්වා වසා දමන බව මෝදර පොලිසිය කියයි. ශාන්ත ජේම්ස් හංදියේ වර්ණ සංඥා අසලින් දකුණට හැරි මුතුවැල්ල පාර ඔස්සේ හෝ සංඥා අසලින් වමට හැරී බ්ලුමැන්ඩල් හරහා ආමර් වීදිය ඔස්සේ කොළඹට ළඟවිය හැකි බව පොලිස් රථවාහන අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිරි මාස අට,අපේ අහවල් පාට මල්ලිලා වහලා දායිද දන්නෙ නැහැ. (නි)
අන්න එහෙම කියන්න. නැත්නම්, පාරවල් වහනවා කිව්වහම ඇඟේ මාළු නටනවා. එක එක්කෙනා හැම එකටම පාරවල් වාහන එකනේ විලාසිතාව. ඒකයි. (නි)
මගේ වත්තට යන පාරත් වහනවද ? දැන් ඉතින් වටේ යන්න වෙයි.(නදී)
එක පැත්තක් වැහුවොත් ඒ පැත්තේ අයට සහනයක්.(නදී)
අර වත්තෙ ඉදන් හයි වේ එකක් දාන්න ප්ලෑන් කරනවා ඇති.(නදී)