කරෙයිනගර් නාවික හමුදා කඳවුර මගින් පසුගිය වසර එකහමාර තුල මුහුදු සිමාවේ හා වෙරල ආශ්රිත සිදුකල සෝදිසි මෙහෙයුම් වලින් කේරල ගංඡා කිලෝ 612 ක් හා අනිකුත් මත් ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනිමට හැකි වු බවත් අගෝස්තු මාසයේදි පමණක් කේරල ගංඡා කිලෝ 252 ක් අත් අඩංගුවට ගත් බවද උතුරු ප්‍රදේශය භාර නාවික ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා කියයි.
දැනට දින කිහිපයකට පෙර මෙරට සිට ඉන්දියාව බලා ගෙනයමින් තිබු රුපියල් මිලියන 35 ක් පමණ වටිනා රත්තරං කිලෝ 5.5 ක් ද අත් අඩංගුවට ගත් බවත් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගංජා අදින්නන්ට කරේ යන්න බෑ
ශාන සෞදි Sunday, 04 September 2016 11:37 AM
නොසැළී ඔබ සැමට ඉදිරියට යාමට සියලු ශක්තිය හා දිරිය මෙන්ම රජයෙන් සියලු සහයෝගය ලැබේවායි ප්‍රාර්ථනා කරමි (නි)
බණ්ඩාර- කැකිරාව Monday, 05 September 2016 03:27 AM
මෙම හොර ජාවාරම් අල්ලන එකට තමයි අර උතුරේ සමහරු නාවික හමුදාව එපා කියන්නේ. අැමරිකාවටයි, ඉන්දියාවටයි යාතිකා කරන්නේ. දකුණේ මිනිස්සුන්ට කියනවා හමුදාව ඔවුන්ගේ කටයුතුවලට බාධාවක්ලු. ජනාධිපතිතුමනි, මේ ක්‍රියාකාරිත්වය වහාම නතරකරන්න. නැත්නම් නුදුරේදීම සාමය උදාවුණ රටේ ලේ විලක් ඇතිවේවි. (නි)
නිශාන්ත Sunday, 04 September 2016 12:01 PM
දිගටම මෙවැනි වැටළීම් කරන්නට හැකිවේවා! (නි)
දුමින්ද Monday, 05 September 2016 05:13 AM
රට වට රන්වැට! (නි)