කොළඹ ජාතික රෝහලේ සේවකයකුට ගංජා විකිණීමට ආබ බව කියන හිටපු සනීපාරක්ෂක ඔවර්සියර්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.
කොළඹ ජාතික රෝහලේ සේවකයකුට ගංජා විකිණීමට ආබ බව කියන හිටපු සනීපාරක්ෂක ඔවර්සියර්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද ගංජා නැත්තෙ? අපේ ගමේ පාසල් යන කොල්ලෝ බෝක්කු යට ඉඳගෙන ගංජා ගහනවා.ගෙදර තියෙන පිහියත් විකුණනවා. ඕවට විසඳුම් සෙවීම අපහසුයි (නි)
මේ ගංජා පිළිලය ලංකාවේ පැතිර අවසන් වී ඇති අතර කුඩු යකාද ඒ සමානව එන අතර අනාගතයේ මේකට වගකියයුත්තෝ මේකට විසදුමක් නොකළොත් අනාගතේදී මන්දබුද්ධික නපුන්සක සමාජයක් බලාපොරොත්තු විය හැක. (නි)
සනීපාරක්ෂකගේ වගකීමක්නේ අනික් අයව සනීපෙන් තබන එක. ඒ මදිවට ඕවර්සියරුත් වුනහම වගකීම හොඳටම වැඩියි නේ. ඒක වෙන්න ඇති. (නි)
කලබල වෙන්න එපා. ගංජා මිනිසාගේ සනීපාරක්ෂාවට ඉතාමත් හිතකරයි කියලා ආයුර්වේද ශාස්ත්‍රයේ කියලා තියෙනවා. ඉතින් සනීපාරක්ෂකයා ආවේ ඒ දිව්‍ය ඖෂධය අරගෙන. ඉතින් වරද කොහෙද?? (නි)
බිස්නස් තියෙන තැනට යන්ට එපාය. මොකද අපේ ගෙදර පාරිබෝගිකයෝ නැහැ නෙව.(නදී)
ගංජා හේන් විනාශ කරද්දී ඒ අයත් ඉන්නේ දුමට මුහුණලා. ඒ අයටත් ඕකේ රස දන්නවා ඇති. ඒ වුනාට මම නම් ගංජා තාම දැකලා නැහැ.(නදී)
දයාල් කොහෙද ඔයාගේ ගම ? අපේ ගමේ එහම වෙන්නේ නැ....... (ස)