තණමල්විල වන්දම දෙමළගේ කංසා හේනක් වැටලීමට ගිය පොලිස් විශේෂ බලකායට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් පසුව ඇති වූ වෙඩි හුවමාරුවේදී කංසා හේනේ සිටි බලහරුවේ පුද්ගලයෙකු (40) මිය ගිය බව බුත්තල පොලිස් විශේෂ කාර්‍ය බලාකා ආරංචි කියයි.
පොලිසිය හේනට එනු දුටු හේනේ රැකවළුන් පොලිසියට මුලින්ම වෙඩි තබා ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් ඒ මිනිස්සුන්ව අල්ලලා මරන්න ඕනේ (දී)
ගංජා වගේද කුඩු (දී)
සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි (දී)
මෙහෙමත් රටක් (දී)
හොද පොලීසියේ මහත්වරුන්ට උපහාරය. (දී)
ගංජා කියන්නේ දේශීය බෙහෙතක් (දී)
ඉස්සෙල්ලම බෝම්බ ප්‍රහාරයක් හෝ වෙඩි පහරකට ලක්වන ලෝකයේ තියෙන එකම පොලිසිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඉතින් අපේ පොලිසියත් බැරිම තැන ආපහු වෙඩි තියනවා. මොන අහිංසකයෙක් උනත් ඒ වෙඩි පහරින් මළාට පසු අපරාධ ලැයිස්තුවට ඇතුල් වෙනවා. (නදී)
බෙහෙතට පවා ගන්න කංසා හේන වටලනවට වඩා හොද නැද්ද කොලඹට කුඩු ගෙන්නන අය මර්දනය කලා නම්. (නදී)
කාතා කරන්න එපා ඒ ගැන නම් (දී)
සින්දුත් තියෙන්නේ මේ වගේ වැඩ වලට (දී)
මේවා නොවෙයි රටට කුඩු එන්නේ කොහොමද කියලා හොයා බලන්න (දී)
තණමල්විල තියෙන්නේ හම්බන්තොට පැත්තේ නේද? (නදී)
ජනක ඔබගේ අදහසට මන් එකගයි (දී)
ඒ නිර්මානයත් නරකම නෑ (දී)