(එච්. චන්දන)
උඩප්පුව කීරියන්කල්ලිය - සින්නකොළණිය ප්‍රදේශයේදී ගැමුටක් සමථයකට පත් කිරීමට ගිය උඩප්පුව පොලීසියේ ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයකු තවත් නිලධාරීයකු ගැටුමට මැදිවූ පුද්ගලයකු කැපුම් තුවාල සහිතව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව උඩප්පුව පොලීසය කියයි.
උඩප්පුව පොලිස් වසමේ කීරියන්කල්ලිය - සින්නකොළණිය ප්‍රදේශයේදී 10 වැනිදා රාත්‍රී 11.00 පමණ ගැටුමක් සම්බන්ධයෙන් 119 පොලිස් හදිස් ඇමතුම් අංශයට ලැබුණු දැනුම් දීමකට අනුව මෙම නිලධාරීන් දෙදෙනා එය සමථයකට පත් කිරීම සඳහා එම ස්ථානයට ගොස් ඇත.
සිද්ධිය වූ ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු පවත්වා ගෙන යන කුකුළු ගොවිපලකට, රාත්‍රී ඇතුළු වී ඇති පුද්ගලයකු ගොවිපලේ හිමිකරුවන් හා මෙම ගැටුමක් ඇති කරගෙන ඇත.
එහිදී කඩු පහරක් වැදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා සහ කුකුළු ගොවිපලේ එක් හිමිකරුවකු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙකකට කඩු පහර