(ටී.කේ.ජී.කපිල)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද (05) උදෑසන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා මෙන්ම ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු ද සනාථ කළේය.
ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත අද උදෑසන 08.25 ට පැමිණ තිබුණි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ බිරිඳ , පුතා , ලේලිය සහ මිනිබිරිය ඇතුළු පිරිස ගිය මස 26 දින කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨා දිවයිනට
sharm warn Thursday, 05 January 2023 11:39 AM
ඩුබායි ගිහින් ඇමරිකා පනින්න හැදුවා.. වැඩෙ වල් වුනා.. නිවාඩුවකට ගියා කියාගෙන ආපහු එනවා.. නිවාඩුවට රට යන්න මොකො මෙතන වැඩක් පලක් කරගෙන හිටියද? අපෙ සල්ලි වලින් සුර සැප විද විද පිනට කකා ඉන්න තව පින් ගොනෙක් බවට පත් වෙලා.. ලැජ්ජ නැතුව පුරසාරම් කියනවා.. ඉතුරු වෙලා ඉන්න හරකුන්ව තවත් ගොනාට අන්දවන්න..
JagathS Thursday, 05 January 2023 11:40 AM
හොඳට කාල බීල හිටිය මිනිස්සු දහස් ගානක් අන්ත දරිද්‍රතාවයට ඇදල දාල දැන් අහිගුණඨකය වගේ ඇවිදිනව හොඳ වැඩේ
Muhamdiram Thursday, 05 January 2023 11:50 AM
ඇසුචි ගොඩවල් අනිත් රටවල් බාර ගන්නෙ නැහැ. දිට්ට ධම්ම කර්ම පටිසන් දෙන්න පටන් ගත්ත විතරයි. හොඳට තිබ්බ රටට කරපු විනාසෙ සාපය ඔය පස්සෙන් එන්නෙ.
sam Thursday, 05 January 2023 12:01 PM
හොඳ වගේ මූ බොරු කෙලලා හොරාට බලයට ඇවිල්ලා දැන් රට රටවල් වලට ඇතුල් වෙන්න මේ ගෑනියි මිනිහයි ඩබලම පින්සේන්ඩු වෙවී හිඟමනේ යනවා .තොපි කල අපරාධ වලට මේ ආත්මයේදීම පඩිසම් දී ගෙන එන්නේ.මූට යන්න දෙන්න නරකයි .නඩු 35 ක් තියන අයි ආර් සී කාරකනේ.මේ නඩු අහලා මූට දඬුවම් දෙන්න ඕනි.මුන් යුද්ධය මුවා වෙලා කොච්චර මිනී මැරුවාද .කාලකන්නි
නිහාල් Thursday, 05 January 2023 01:10 PM
ඒ රටවල් වල මෙහෙ වගේ පිනට ඇරපු ගොන්නු නඩත්තු කරන්නේ නෑ.
පිටිගල මිලානෝ Thursday, 05 January 2023 01:16 PM
ඔබ ලංකාවට කල විනාශය සැමදා දකිනු ඇතැයි අපි සිතමු. නූගත් උද්දච්ච ඔබ නිසා කීදෙනෙක් පණ රැකගන්න රට හැර ගියාද? ඔබද අද රට පනින්න යාම දෛවයේ සරදමකි. ඔබ අද කිසිම රටකට වද්දා ගන්නේ නැති කුනු ගොඩක් ලෙස ඔවුන් සලකයි. බයේ පැනලා ගිය ඔබ විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද විදීමට විරුද්ධව නඩු දැමිය යුතුය.
fairoos Thursday, 05 January 2023 01:32 PM
රජකම් කෙරුවත් කලකම් ඵලදේ.. දැන් සැපද?
ලේක්කෝ ගලබඩ Thursday, 05 January 2023 03:55 PM
ඊලගට එන අරගලයට සෙට් වෙන්න. ඔබලා ඒ දවස්වල කියූ විධියට රෙෆියුජි වීසා එකක් ගහගන්න බැරිවෙන එකක් නැහැ.
Prabha Thursday, 05 January 2023 04:56 PM
ඔහොම තමයි... එක සැරේ හොඳ රටකට පැනගත්තේ කීයෙන් කී දෙනාද? උත්සාහය අතහරින්න එපා. දවසක පැනගන්න පුළුවන් වෙයි.
මරිසිපාල Thursday, 05 January 2023 05:10 PM
දහවෙනිද පඩි දවස නේද (විශ්‍රාම) වැටුප් ගන්න එන්න ඇති කොට්ටෙ යට තිබුන සල්ලිත් අරගල කාරයො ගත්තානේ
ganegoda Thursday, 05 January 2023 05:40 PM
නන්දසේනට ඕක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.යටිමඩි ගහපු සල්ලි ලෝකේ පුරාම නෑදෑයෝ හිතවතුන්
M.M.Achini Dilani Rathnayaka Friday, 06 January 2023 11:57 AM
හොඳයි ආපු එක ගැන සතුටුයි .මැතිවරණයට උදව් කරන්න