ෆ්‍රැන්සිස් පාප් තුමාට ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට සැපත් වන ලෙස ආරාධනය කිරීම සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) රෝමයට පැමිණි බවත් අද (20) පාප් වහන්සේ බැහැ දැකීමට නියමිත බවත් ඉතාලි ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා පවසයි.
ෆ්‍රැන්සිස් පාප් තුමාට ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට සැපත් වන ලෙස ආරාධනය කිරීම සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) රෝමයට පැමිණි බවත් අද (20) පාප් වහන්සේ බැහැ දැකීමට නියමිත බවත් ඉතාලි ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි බණ්ඩා ඔබ හරියටම හරි. (ස)
චෝගම් ඉවර වෙන කොට පාප් වහන්සේ එනවා. හරි ෂෝක්. අපේ රටේ මිනිස්සුන්ට වෙන ප්‍රශ්න නැහැනෙ. (ස)
ඉතාලිය කියන්නේ සියලු ආගමිකයන්ට නිදහසේ ජිවත් විය හැකි රටක් පන්සල් සෑදීමට පවා නිදහස ලබා දී තියෙන රටක්. ඒ නිසා පාප්තුමාගේ පැමිණීම අපි කවුරුත් සතුටු විය යුතුයි. (ස)
අනේ දොන් කොහෙද යන්නේ මල්ලේ පොල් (නදී)
මාත් සමග රැකියාව කළ ලංකාවේ කිහිප දෙනෙක්ම හිටියා.ඒ අය ඔවුන්ගේ රැකියාවට තිබෙන ආදරයත්,තිබෙන වරප්‍රසාද ලබාගන්න ඕනෑ නිසාත් වෙනත් ආගම් වලට ගියා (නි)
දොන්සේතන්, කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නේ සභා දෙකක්.කතෝලික ආගමේ නායකයා තමයි පාප්තුමා.ක්‍රිස්තියානින්ට එහෙම නායකයෙක් නැහැ (නි)
අනේ දොන් සෙනෙන් කියක් දුන්නද ඔය බොරු දැන්වීම් ප්‍රචාරය කරන්නේ (අ)
ඔය බොරු කතාවක්. ආවේ අර රට මැද රටට යන්න. රටේ නම කියන්නද? එපා නේ. (අ)
ෆ්‍රැන්සිස් පාප්තුමා ගෙන්වලා පුලුවන්නම් අර කට්ටියව දම්මලා උද්ගෝෂණයක් කරන්න. මොකද ඒ කට්ටිය බලා ඉන්නේ මොකක් හරි එනකම් උද්ගෝෂණ කරන්න (නි)
ලංකාව බහු ආගමික රටක්.පාප්තුමා ලංකාවට එනඑක අපට සතුටක්.ලංකාවේ අනෙකුත් ජනතාව සමග ක්‍රිස්තියානි ජනයා සමගියෙන් ජීවත් වෙනහැටි එතුමත් සාක්ෂියක් වේවි. (නි)
අද බොදුබල සේනාවට බනින අය වගේම එදා වාරියපොළ සුමංගල හාමුදුරුවන්ටත් බනින්න ඇති. කුඩාපොළ හාමුදුරුවන්ටත් බනින්න ඇති. මොකද වාරියපොළ සුමංගල හාමුදුරුවොත් කලේ බුද්ධාගමට එකග දෙයක් නොවේ කියල. (නදී).
සේනාව ගැන මතක් කරන කොට සමහර අයට තරහක් ඇති වෙනවා වාගේ. සාධාරණ කේන්තියක් අපිටත් ඇති වෙනවා ඒ අය කරන මොලේ නැති වැඩ හන්දා. (ස)
හොඳ වැඩක්...කුමාරි, මොකක්ද සේනාව ගැන තියන අමාරුව....?ලලිත් අපෝන්සු, ලංකාවෙන් කිසිම දෙයක් අවසන් වෙලා නෑ. බුදු දහම කිසිසේත්ම අවසන් වන දහමක් නෙමෙයි. කිසිම ආගමකට ගරහන්න එපා. (ස)
අල්විස්, කොහෙද හලෝ අර සේනා මේ සේනා සිංහල ජාතිය, රටේ උරුමය, බුද්ධ ධර්මය, සංස්කෘතිය රකින්නේ? තියෙන ටිකත් කාබාසිනියා කරලා දානවා මිසක්. ඔහේ වගේ ඇඟ තිබුනට මොලේ නැති අය ඉන්නකම් ඔය මාර සේනාවල් පවතී.(නදී)
පාප්තුමා පැමිණෙන එක නම් හොදයි. ඒත් එකුමටත් ලංකාව ගැන හරි අවබෝදයක් ලබා ගන්න ලංකාවේ ඉන්න අය ඉඩ දෙයිද දන්නේ නම් නැහැ.(නදී)
ඔහු ගියේ වෙනත් පෙදෙසකට නේද? (නදී)
රොෂාන්, ඉන්දියාවෙන් පටන් අරන් ලංකාවෙන් අවසන් වුනා. (ස)
අල්විස්, එතකොට බුද්ධාගම ආරම්භ උනේ ලංකාවේද ඉන්දියාවේද? (ස)
පාප් තුමාට ආරාධනා කරන්න ඕනේ විදේශ ඇමති නේද? මේක රාජතාන්ත්‍රිකව ආරධනා කරන්න ගිය ගමනක් නෙමෛයි වගේ.(නදී)
අපේ ගමේ බොහෝ දෙනෙක් ක්‍රිස්තියානි ආගමට ගිහින්. ඒ අය කියනවා අනාගත සුභ සිද්ධිය සැලසුනයි කියලා. අනේ මන්දා මට නම් හිතෙන්නේ අනාගතේදි මේ ආගමට ගොඩ දෙනෙක් හැරෙයි කියලා.(නදී)
ඉතාලියේ තියනවා කළු සල්ලි සුදු කරන පුංචි රටක්. නමින් "සන් මරිනෝ" කියලා. එම රට හරිම ලස්සනයි. ඒක පුද්ගල ආදායම ඩොලර් 55500 යක්. ඒ රටේ සිදුකරන ගනුදෙනු ඉතාමත් රහසිගතයි. වැඩි විස්තර අන්තර්ජාලයේ සදහන් වෙනවා. (නදී)
ලෝකය අපිට වඩා හොදින් අපේ රට ගැන දන්නවා. එතුමා ලංකාවට ආවට කමක් නැ. අපේ රටේ කතෝලික කට්ටියට කරන හොද දෙයක්. ලෝකය වතිකානුව ගැනත්, පාප් තුමා ගැනත්, ඒ අයගෙන් වුනු සහ වෙන දේවලුත් හොදට දන්නවා.පැහැදිලිවම මේ ආගම බිහිවුණු හා පැවතුනු දේශ වලින් වඳ වීගෙන යනවා, දුප්පත්, නොදියුණු දේශවල හැර. අර සමහරු කියන, සේනා,( හරියට නමක්වත් කියාගන්න කශේරුකාවක් නැ) වලට කට්ටිය භය, ඒ සේනා ඇත්ත ඇති සැටියෙන් කියන නිසාද? රටේ උරුමය, බුද්ධ ධර්මය, සිංහල ජාතිය, සංස්කෘතිය රකින නිසාද?(නදී)
ඉතාලියේ තියනවා කළු සල්ලි සුදු කරන පුංචි රටක්. එම රට හරිම ලස්සනයි.(නදී)
අර ලංකාවේ ඉඳල දේශපාලකයෝ එනකොට 'සෙකියුරිටි' දෙන්න කියල 'වයින් වෙලා' තම වියදමින් පස්සෙන් දුවන අය මේ පාර නම් හැංගෙන්න තැනක් හොයා ගත්තොත් හොඳයි.(නදී)
ෆැන්සිස් පාප් තුමා බටහිර ගැත්තෙක් නොවේ . 3 වන ලෝකයේ රටවලට බොහෝ ඇලුම් කරනා උදව් කරන කෙනෙක් . ලංකාවට ආවොත් ලොකු දෙයක් මේ වගේ කෙනෙක් (නදී)
මොන සේනාවද ? මදූ?(නදී)
ඔවි කුමාරි අර සේනාවත් යනවාද දන්නෑ. (ස)