(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 15 ට වඩා සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබා දිය නොහැකි බව සිංගප්පූරු බලධාරීන් දැනුම් දී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දින 15 අවසානයේ සිංගප්පූරුවෙන් පිටව යාමට සිදුවන බව එම වාර්තා තහවුරු කර ඇත.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එළඹෙන 29 වෙනි දින සිංගප්පූරුවෙන් පිටව යාමට සිදුවෙයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු පැවරීමට ඉඩ ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය ප්‍රකාශ කළේය.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨාභයට සිංගප්පූරුවෙන් යන්න වෙයි?
ganegoda Tuesday, 19 July 2022 09:57 AM
මහින්දගේ ඇමවල් කාපු හැමෝටම යනඑනමං නැතිවෙනවා...
ලුම්බිණි Tuesday, 19 July 2022 09:57 AM
ආපහු ගෙදර එන්න...
hewaaWednesday, 20 July 2022 11:43 AM
මේ මහලුමඩම හැදුවේ, මග යන්න පන නැති රටක් හදන්න....
මැක්ස් Tuesday, 19 July 2022 10:01 AM
2009 මැයි 18 ඵල විපාක.
Manoj Tuesday, 19 July 2022 10:16 AM
හිටපු නෙමෙයි, එලෝපු කියලා තමයි කියන්න වෙන්නේ...
රට වැසියා Tuesday, 19 July 2022 10:37 AM
හිටපු ජනාධිපතිවරයාට තම රටට පැමිණීමටත්, එහි ජීවත්වීමටත් අයිතියක් ඇත..!
kamalaavathiTuesday, 19 July 2022 10:07 PM
මිනිහා මහන වෙන්න යනවයි කියන්නේ........... මරපු මිනි වලට, මෝරුන්ට කන්න දැම්ම මිනිස්සුන්ට ...හිඟන්නන්ගේ ඔලුවලට ගල් අතෑරපු ...මිනිමරුවෙකුට අපාය මිසක් වෙන තැනක් නැත.සවුදියට ගන්නෙත් නැහැල්ලු මොකද අර කොරෝනා හැදුන මුස්ලිම් අයව පුච්චපු එකට.මේ හිටපු ජනාධිපතිකෙනෙක් නොවෙයි " මිනිසුන් විසින් පන්නපු "... ජනයෙක්.මිනිහාට ආයේ මෙහෙ එන්න කිසිම සුදුසුකමක් නැහැ.ආවත් කෙලින්ම දක්කන්නේ හිරගෙදරට!!!!!!!!!!!!
hweaWednesday, 20 July 2022 11:44 AM
ovv, මේ මහලුමඩම හැදුවේ, මග යන්න පන නැති රටක් හදන්න....
fairoos Tuesday, 19 July 2022 12:23 PM
ජාතිවාදයෙන් රට රකින්න ආපු විරුවා අනේ පව්... සොබාදහමින් පඩිසන් ලැබෙනවා...
monika Geethanjani Tuesday, 19 July 2022 05:04 PM
මහජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී උද්දච්චකමින් අවනීතියෙන් රට පාලනය කිරීමේ ප්‍රතිඵල තමයි.
MalikaThursday, 21 July 2022 02:38 PM
දැන් පත් වෙලා ඉන්න කෙනා කියලා හොද කෙනෙක් යැ. එයත් ඒ බෝට්ටුවේ නැගලා ඉන්න කෙනෙක්. බටලන්ද මතකනේ. අපිට දෙවියන්ගේම පිහිටයි
Ratawasiyek Tuesday, 19 July 2022 12:27 PM
මෙච්චර දුක් විඳින්න තරම් වරදක් කරලා නෑ. ඔබතුමා රට වෙනුවෙන් යමක් කරපු කෙනෙක්... රටට ලොකු අපරාධ කරපු කට්ටිය මෙහෙ ඉන්නවා. නිදහසේ නැවත ලංකාවට එන්න.
ගජමිතුරු Tuesday, 19 July 2022 02:01 PM
මෙයා කරපු වරද තමයි ජනතා යහපතට තිබුණු 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 ගෙනාපු එක. දෙවැන්න 2015 පරාජයට පත්කර එලවා දැමූ මහින්ද නැවතත් අගමැති කිරීම හා තමන්ගේ පරපුරට සදාකාලික අයිතිය ගැනීමට උදව් කිරීම. මොහු බලය ඉල්ලීම කළේ අනාගතයේ තමන්ගේ මල්ලීටත්, අයියගේ පුතාලාට නායකත්වයට පෙරමග සැකසීම... ඔහුට මෙහෙම අගුපිල්වල වැටෙන්න ලංකාවේ අය දඟලපු දැඟලිල්ල ප්‍රබල හේතුවක් වුණා.
Beed Tuesday, 19 July 2022 11:32 PM
හොාද වැඩෙ නාකියට
siri Tuesday, 19 July 2022 02:06 PM
අගෝස්තු වෙනකොට ආපහු එනවා කියලා වාර්තා කර තියෙනවා දැක්කා...
හා මල්ලීTuesday, 19 July 2022 04:23 PM
ආවත් ජනාධිපති වෙන්න බැහැ... ඒකට ඔහුට අයිතියක් නැහැ. නිල නිවාස හා වැටුප් ගන්න එනවා ඇති. එලවා දමපු කෙනෙක් වුණත් ආයෙත්.. නයෙක් නැටෙව්වොත් රැවුලට මනාපේ දෙන්න උපාසක අම්මලා බලාගෙන ඉන්නේ මහින්ද මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ කියමින්, දවසක් මම රූපවාහිනි වැඩ සටහනක් අහම්බෙන් දැක්කා. එහිදී වැඩසටහනට ආපු තරුණියන් සියලු දෙනාම කිව්වේ රැවුලක් තිබීම හොඳයි කියලා.. එයිනුත් පේනවා හැඳිමිටේ නුවණැති කාන්තාවන් රැවුලටත් ඡන්දය දෙනවා කියලා...!
siriTuesday, 19 July 2022 09:45 PM
අපේ රටේ ඕනෑම වැඩක් කර ගන්න ජනාධිපති වෙන්නම අවශ්‍ය නැහැනේ. ජනාඩ්ස්හිපති තනතුරට තරංග කරන අයගෙන් දිනයි කියල අනුමාන කරන්න පුළුවන් දෙන්නම රාජපක්ෂලා ට අසීරු තාවයක් වෙන්න ඉඩ තියන අය කියල හිතන්න අමාරුයි.
chithralTuesday, 19 July 2022 10:10 PM
ඔව් ..එත් පෙට්ටියේ ....සවුදිය බලාගෙන ඉන්නේ එනකම් බෙල්ල කපන්න.
මැක්ස් Tuesday, 19 July 2022 03:02 PM
2009 මැයි 18 සිදුවූ දෙයෙහි ප්‍රතිඵල තමයි මේ...
කැලිස්ටා Tuesday, 19 July 2022 06:50 PM
ඔය ගෝඨාට කිසිම රටක රැකවරණය නොලැබිය යුතුයි.. රට විනාශ කළ මේ සාපරාධී ක්‍රියාවක් දෙකෝටි විසි ලක්ෂයම ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටිමින් ඒකාධිපති පාලනයක් ගෙනගිය රාජපක්ෂ හොරුන්ට මුළු ලෝකයම එරෙහිව ක්‍රියාකළ යුතුයි. නැවත කවදාවත්ම ඔබලාට ලංකාවේ දේශපාලනය එපා කරනු ඇත. මේ කළ අපරාධයට, විනාශයට උසාවිය මඟින් දඬුවම් දිය යුතුමයි...
Upasaka Wednesday, 20 July 2022 08:46 AM
නහී වේරේන වෙරනී!
ගමේ එකාළා Thursday, 21 July 2022 10:56 PM
පාස්කු ප්‍රහාරය කරවලා බලයට ආවේ ආරක්ෂාවට වගකියන නායකයෙක් ,ජනතාවට සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා.අන්තිමට රටිනුත් පැනලා යන්ඩ උනා. දූෂිත ,බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවන්ට මේවා හොන්ද පාඩම්?