(සුජිත් හේවාජුලිගේ )
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසි පස් දෙනාම පාර්ලිමේන්තුව විසුරුවා හැර සති දෙකක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාරදිය යුතු බව නව දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් වන්නේ යැයි කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අනුව හිටපු මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම දැනටමත් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු එම ධූරයේ සිටියදී සෑම වර්ෂයකම මාර්තු 31 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදීම කළ යුතුවේ.
ඒ අනුව මන්ත්‍රීවරුන් සියලු දෙනා මේ වර්ෂයේ වත්කම් බැරකම් ප්‍රකාශ නියමිත පරිදි මීට කලින් බාරදී අවසන්ව තිබිණ.
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
Amal Saturday, 12 October 2024 04:35 PM
වැඩක් නෑ. නාමලාගේ වත්කම් තියෙන්නේ ලිමිනිගේ නමට වෙන්න ඇති. අනිත් අයත් ඒහෙම තමයි මේ අය විතරක් නෙමේ. විදුහල්පකි පොලිස් ස්ථානාධිපති රේගු හැමෝගේම පවුල්වල පවා වත්කම් විභාගය කළ යුතුයි.
JagathSaturday, 12 October 2024 08:29 PM
එකම ආයුධය විගණනය… ඒ හැම දෙනාගේම ගිණුම් අනිවාර්යෙන්ම විගණනය කළ යුතුමයි.
Kaesbaeva Saturday, 12 October 2024 08:44 PM
ඇයි අමල්, නාමල්ව විතරද අල්ලන්න ඕනෑ. අයර්ලන්තයේ ගෙවල් තියන අය අල්ලන්න ඕනෑ නෑ කියලද කියන්නේ...? තමුන්ගේ ඇහේ තියන කුණු රොඩ්ඩත් සුද්ද කරලාම හිටියා නම් තමයි හරි, අනුන්ගේ ඒවා විතරක් හොයන්නේ නැතුව...!