IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ගිනි අවියක් සමග තරුණයෙක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමානයක)

පාතාල ක්‍රියාකරුවකුගේ  හිතවතකු බව කියන තරුණයකු විදේශ රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමඟ අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින  ශිරන්ත ගයාන් හෙවත් ගයියාගේ (සොත්තිඋපාලිගේ පුතා) නමැත්ගේගේ හිතවතකු බව පොලිසිය කියයි

පොලිස් විශේෂ කාර්යය බළකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ රාජකීය ගෝල් ක්ලබ් බොරැල්ල ප්‍රදේශය අසල දී බවත් පොලිසිය සඳහන් කරයි.

28 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

 



අදහස් (0)

ගිනි අවියක් සමග තරුණයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැද කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 344 0


කලාවැව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 93 0


හෝමාගම වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 15 144 0

මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන


තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට -දියණිය මව රෝහලේ ‍
2024 නොවැම්බර් මස 15 109 0

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය


ගම්පහ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 126 0


දෙහිවල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 152 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 569 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1680 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site