ගල්ගමුව ඇහැටුවැවදී පසුගිය මාසය ඇතුළත සිව් දෙනකු මරා දැමූ බව කියන වල් අලියා වනජිවි දෙපාර්තමේන්තුව විසින් අද අල්ලා ගනු ලැබීය. පස්ස බරයා නමින් හැඳින්වෙන මේ අලියා සුදුසු වනෝද්‍යානයකට රැගෙන යාමට නියමිතය.
ගල්ගමුව ඇහැටුවැවදී පසුගිය මාසය ඇතුළත සිව් දෙනකු මරා දැමූ බව කියන වල් අලියා වනජිවි දෙපාර්තමේන්තුව විසින් අද අල්ලා ගනු ලැබීය. පස්ස බරයා නමින් හැඳින්වෙන මේ අලියා සුදුසු වනෝද්‍යානයකට රැගෙන යාමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට බලන්න වෙයි , මෙයත් චෙන්නායි යන්න හිටි කෙනෙක්ද කියලා (නි)
අැයි අනේ පස්ස බරයා කියන්නේ....? (නි)
කරුණාකර මිනිසුන්ට සුදුසු වාසස්ථාන ලබා දී අහිංසක සතුන්ට කාලයේ නිදහසේ ඉන්න ඉඩ හරින්න. අධිවේගී මාර්ග තරමටම කැලයේ වන සතුනුත් වටිනවා. නොපමාව එම ප්‍රශ්නයට මුදල් ණයට ගෙන හෝ නාගරික ජනාවාස ඇති කරන්න. අපි මිනිසුන් වෙනත් ජනාවාස කරා ගෙනියමු. (නි)
අපේ පක්ෂයට ගනිමුද? (නි)
අපේ වනයේ රජතුමනි, ඔබේ රාජ්‍යය ආක්‍රමණය කල මිනිසුන් වෙතින් ඔබට වෙනත් සුදුසු රාජධානියක් ලැබේවා! (ස)
වයඹ පළාතේ අලි කොහොමත් මාරු කරන බව අපි අහලා තිබෙනවා (නි)
තව අඋරුදු 5-10ක් යනකොට ලංකාවේ අලි දකින්න ලැබෙන්නේ'' සූ ''එකේදී විතරයි (දී)
කතා කරන්න පුළුවන් නම් කියල දෙයි මෙයාලගේ අලි අයිතිවාසිකම් කොච්චර කඩ වෙලාද කියල.(නදී)
චන්දි නංගි එයාට පස්ස බරයා කියන්නේ ..හැමතැනම කක්කා දමමින් යන නිසාලු ...?(නදී)