(රංජන් කස්තුරි)
ගමන් බිමන් යාමේදී හෝ යම් සථානයකට ඇතුළුවීමෙදී හෝ කොරෝනා මර්දන එන්නත් ලබාගෙන ඇති බවට වන කාඩ්පත පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
කොරෝනා මර්ධන එන්නත් ලබාගත් බව සටහන්කරන කාඩ්පත පරික්ෂා කිරීම සඳහා කිසිදු මාර්ගෝපදේශ්‍යක් මෙතෙක් නිකුත් කර නැතැයිද ඔහු කීවේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’ගමන් බිමන් යාමේදී එන්නත් කාඩ්පත පරීක්ෂා කරන්නේ නැහැ’
wimal Friday, 17 September 2021 05:35 PM
ඒක අනිවාර්යයෙන් අවශ්‍ය දෙයක්, වෙන රටවල තියෙන සිස්ටම් දිහා බලලාවත් අපේ අයට කරන්න තේරෙන්නේ නැහැ. ඒකත් බලන් ඉන්නේ රටේ ජනාධිපති කියනකම්ද?
de silva berlin Friday, 17 September 2021 06:10 PM
කලින් කවුරු හරි කිව්වා නේද කාඩ්පත පරීක්ෂා කරනවා කියලා. කොහේ හරි නගරයක පරීක්ෂා කිරීම් කරලා තිබුණා
රංග Friday, 17 September 2021 08:17 PM
මිනිසුන්ට බලෙන් එන්නත් විදින්න කිසිම කෙනෙකුට අයිතියක් නැත. කාඩ් අතේ තිබුණාම කොරෝනා හැදෙන්නේ නැද්ද? කොරෝනා හැදිලා කාඩ් එක අරගෙන ඕනතැනකට යන්න පුළුවන් එතකොට...
dona Friday, 17 September 2021 09:08 PM
ප්‍රසිද්ධ තැන්වලට යාමේදී එන්නත් කාඩ්පත පරීක්ෂා කරනවා නම් හොඳ නැද්ද?.
Bamunuarachchi Monday, 20 September 2021 08:07 AM
පරික්ෂා කලත් ඒහි වාසිය එන්නත් කාඩ්පත තිබෙන තැනැත්තාට. එන්නත් කාඩ්පත තිබෙනවා නම් ඒ තැනත්තා අනික් අයගෙන් වෙන්වෙනවා මිස ඔහුගෙන් අනික් අය වෙන්වෙන්නේ නැත.